1. coollifestyle4u

    aluth account help

    ඒකත් එහෙමද..:oo:
  2. coollifestyle4u

    ඇලජික්_වුන_අයට_RRR

    දැන් මේ එළකිරි එක ටිකක් වෙනස් නේද... එකෙක් ව කොට් කලාම තව එකෙක් නිකන් ම කොට් වෙනවා. ඒ හින්දායි උඹව ඇඩ් වේලා තියෙන්නේ...
  3. coollifestyle4u

    ඇලජික්_වුන_අයට_RRR

    ඉන්දියාවේ නිර්මාණ බලන්නේ පහත් මානසිකත්වයෙන් ඉන්න අය කියලා හිතන හින්දා වෙන්න ඇති... අපේ රටේ බහුතරයක් නිර්මාණය වෙන චිත්‍රපටි විකට ගණයට අයත් වෙන්නේ... ඒවා නම් ඇත්තටම ඕය සහෝදරයාට අගය කරන්න පුලුවන් නිර්මාණ වෙන්න ඇති...
  4. coollifestyle4u

    සක්කිලි රාජපක්ෂ බැල්ලිගෙ පුතාල රට ඇදල දාපු තැන

    කවුරුත් මෙහෙම දෙයක් හීණයකින් වත් බලාපොරොත්තු වේලා නැතුව ඇති.. මේ දවස් වල අසරණ අපි, තවත් කී දවසක් මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයි ද මන්දා...
  5. coollifestyle4u

    ඇලජික්_වුන_අයට_RRR

    මම නම් හිතන්නේ මචන්, ඒ වගේ චිත්‍රපටි තේරුම් ගැනිමේ හැකියාව නැති හින්දා වෙන්න ඇති. බොහෝ දෙනෙක් චිත්‍රපටිය ප්‍රතික්ෂේප කරන්නේ. නොතේරුනාම උඩින් පල්ලෙන් බලලා චිත්‍රපටිය විග්‍රහ කරන්න යනවා. මේ වගේ චිත්‍රපටියක්, සිංහල හඩ කවලා ගත්තා නම් තමයි. හුගාක් අයට හේතු ගැන්වෙන්නේ. මේවා වල මොනවගේ කතාවස්තුවක් ද...
  6. coollifestyle4u

    ඇලජික්_වුන_අයට_RRR

    ඇත්ත ජිවිතයේදී, කරන්න බැරි බොහෝ දේවල් ඉන්දීය චිත්‍රපටි වල පෙන්නුම් කරන එක මම වුනත් ප්‍රතික්ෂේප කරන දෙයක්... ඒත් එහෙමයි කියලා... ඒ කතාවේ තේමාවට වැරැද්දක් කියන්න විදියක් නෑ... පොඩි ළමයෙක් ස්පයිඩර් මෑන් චිත්‍රපටිය බලන්නේ. ඒ අය තුල ඒ චරිතයට පණ පොවාගෙන... ඒ හින්දායි සැබෑ ජිවිතයේදී වුනත් පොඩි අය ඒ වගේ...
  7. coollifestyle4u

    ඇලජික්_වුන_අයට_RRR

    :) හ්ම්, එහෙනම් කොයි ගණයේ චිත්‍රපටිද සහෝ ඔයා බලන්නේ. අර ලංකාවේ බිහි වුන පාර්ලිමෙන්තු ජොක්ස් වගේ චිත්‍රපටිද ? ආහ් ඒ වගේ චිත්‍රපටි බලන අයට නම් මේක ගැලපෙන්නේ නෑ... ------ Post added on 1654132407 https://sinhalasub.net/movies/rrr-2022-sinhala-subtitles/ ------ Post added on 1654132549
  8. coollifestyle4u

    ඇලජික්_වුන_අයට_RRR

    මම මේ පැත්තේ වැඩි හරියක් ගොඩ වුනේ නැති වුනත් මම ඉදලා හිතලා හරි, පොස්ට් ටිකක් කියවන්න එනවා වේලාවක් ලැබෙන විදියට.... මෑතකදී නිකුත් කල කේ.ජී.එෆ්.2 චිත්‍රපටිය බලපු බොහෝ දෙනෙකුට ඒ චිත්‍රපටිය ගැන වැඩි කැමැත්තක් ඇති වුනේ නෑ කියලා... පෙනෙන්නට තිබුන කාරණාවක්... මට නම් ඒ චිත්‍රපටිය ගැන වැරදි අදහසක් නම්...
  9. coollifestyle4u

    මහින්ද ඉල්ලන ජනතාව

    මු එළියට ආවාත් නැතත් අපිට කමක් නෑ. මුට එළියට එන්න බැරි නම් මුගේ අයියාගේ මාර්ගයෙන් හරි හොරා ගහපු ඩොලර් ටික අපිට අරන් දීලා ඕන රටටකට ගියා නම් අපිට අවුලක් නෑ.
  10. coollifestyle4u

    වැඩක් කරද්දි පොඩි සද්දෙටත් අවදානෙ බිදිලා තරහා යන්නෙ ඇයි

    තමන් අදහන ආගමක් දහමක් වෙනුවෙන් වේලාවක් වෙන් කරවා ගන්න... එතකොට තරහා යෑම පාලනය කර ගන්න පුලුවන් වෙයි.
  11. coollifestyle4u

    phone shop karana aya

    අලුත් ෆොන් විතරක් ම කරන්න එපා පාවිච්චි කරපු, ෆොන් වුනත් විකුණන්න තියන්න. ඒ වගේම බොත්තම් ෆොන් වලටත් මුලිකත්වයක් දෙන්න. ස්මාර්ට් ෆොන් විතරක් නැතුව. අනික රෙපයාර්ස් වුනත් කරන එක හොදයි. එහෙම වුනාම හදන්න බැරි වුන වේලාවක ලොකු මුදලක් යට කරන්න බැරි උදවිය පොඩි ෆොන් එක තාවකාලිකව පාවිච්චි කරන්න ගන්න ඕනෑවට...
  12. coollifestyle4u

    phone shop karana aya

    වගකීම් පටන් ගන්නේ, සිම් එක දැම්ම දා ඉදලායි. උදාහරණයකට අපෙන් කස්ටර්මර් ෆොන් එක අරන් සතියකින් පස්සේ තමයි සිම් එක දාන්නේ. එතකොට අන්න සිම් එක දැම්ම දවසේ ඉදලායි වගකීම පටන් ගන්නේ.
  13. coollifestyle4u

    හෙළුව විකුණලා සල්ලි හොයන උන්ට මේ වගේ දෙයක් කරන්න බැරි අැයි..

    ආඩම්බරයි, මේ දරුවාගේ ක්‍රියාවලිය ගැන හිතද්දී..
  14. coollifestyle4u

    Online_Edit_

    :)
  15. coollifestyle4u

    ඇඳිරි නීතිය තවත් සති දෙකකට හෝ දීර්ඝ විය යුතුයි

    ඒක හැමෝටම හම්බ වෙන්නේ නෑ... ඔව්, ඒක නම් ඇත්ත. පාරේ බස් විතරයි නොගියේ. අත්‍යවශ්‍ය සේවා ගැන කතා කරලා නම් වැඩක් නෑ. ප්‍රධාන පාරවල් වල ගියාට අතුරු පාරවල් වල මිනිසුන් ගැන නම් හිතන්නේවත් නෑ. ------ Post added on 1630495656
  16. coollifestyle4u

    ඇඳිරි නීතිය තවත් සති දෙකකට හෝ දීර්ඝ විය යුතුයි

    මොනවා වුනත් දවසේ වේලක් හම්බ කරගෙන කන අසරණ උදවියයි හැම අතින්ම පිඩනයට ලක් වෙන්නේ...
  17. coollifestyle4u

    Online_Edit_

    පින්තුර එඩිටින් කලාව ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් වුනත්. ඒකට ලොකු වේලාවක් වෙන් කරන්න වෙනවා. මොනවා වුනත් ෆොටෝ ෂොප්, ඉලස්ට්‍රේටර් වැනි දැවැන්ත මෘදුකාංගයක් නැතිව විනාඩියක් වගේ සුලු මොහොතකින් පින්තුරයක් ඔන්ලයින් එඩිට් කරන්න දැන් පුලුවන්. දැන් අපි බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. මුලින්ම...
  18. coollifestyle4u

    කෙල්ල එක්ක

    කොහොමත් මචන් හම්බ වෙන්න බැරි වුනත් කමක් නෑ. දිගටම ඒ කෙල්ලගෙන් තමන්ගේ ආශාවන් වෙනුවෙන් ම ඒ දේ දිගින් දිගටම ඉල්ලන්න යන්න එපා. පුලුවන් වේලාවක් තිබ්බා නම් හම්බ වෙන්න උත්සහ කරන්න. හැමදාම ඔන්ලයින් ෆොන් එකෙන් ආදරේ කරලා තමාගේ ආදරයේ තරම හරියට තේරුම් කරලා දෙන්න විදියක් නෑ. මොනවා වුනත් මේ ආදරය ගැන ඒ කෙල්ලගේ...
  19. coollifestyle4u

    කෙල්ල එක්ක

    ඕය වගේ මාතෘකාවන් වලට කොහොමත් කෙල්ලෝ මුලිකත්වය දෙන්නේ නෑ... හිතේ තියාගෙන හිටියාට ඒ උදවියටත් කැමැත්තක් තියෙනවා. ඒ හින්දා අහනකම් ඉන්නවා ලැස්ති වේලා. උඹලා කවද්ද කසාද බදින්නේ. ඉක්මණටම පිලිවෙලක් වෙයන් එතකොට ඒ කෙල්ලගේ හිතේ තියෙන සිතුම් පැතුම් තේරුම් ගන්න පුලුවන් වෙයි.

    No contents