1. obama2

    දේශපාලන කජු කෑම

    දේශපාලන කජු කෑම දේශපාලන කජු කෑම Posted: 5:01 pm, December 24, 2013 ස සමාජ ක්‍රමයක් පවතින තැනින් ඊට වඩා උසස් තලයකට ඔසවා තැබීම යනු සංකීර්ණ ක්‍රියාදාමයකි. මේ යුගයේ බහුතරයක් දෙනා අපෙන් අසන සරළ ප්‍රශ්නය මෙච්චරයි. අපි දන්නවා අපි ජීවත් වන සමාජය නරකයි කියලා ඒත් ඔය කියන විදිහට මේ සමාජය වෙනස් කරන්න...
  2. obama2

    පෙරටුගාමී සමාජවාදී පක්ෂය: නව දක්ෂිනාංශික

    පෙරටුගාමී සමාජවාදී පක්ෂය: නව දක්ෂිනාංශික පෙරටුගාමී සමාජවාදී පක්ෂය: නව දක්ෂිනාංශික ව්‍යාජ-වාම කන්ඩායමක් Posted: 10:51 am, December 22, 2013 කේ. රත්නායක විසිනි, 2013 දෙසැම්බර් 20 මෙහි පලවන්නේ කොටස් හතරකින් යුතු ලිපි මාලාවක පලමුවැන්නයි. ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) භේද වූ...
  3. obama2

    ඇනකොන්ඩා දේශපාලනය

    ඇනකොන්ඩා දේශපාලනය ඇනකොන්ඩා දේශපාලනය Posted: 8:49 am, December 22, 2013 දෙහිවල සත්තු වත්තේදී ඇනකොන්ඩාවකු අභිජනනය කිරීම සදහා දරණ ලද උත්සහයක් අවසන් වී ඇත්තේ ශරීරයෙන් විශාල ගැහැණු සතා විසින් පිරිමි සතාව භූජනය කිරීමෙනි. ඉන්පසුව ගැහැණු සතා විසින් පිරිමි සතාව වමාරා ඇති අතර දැන් පිරිමි...
  4. obama2

    හිගන්නන්ට කොයින්ද උණු බත්!

    හිගන්නන්ට කොයින්ද උණු බත්! හිගන්නන්ට කොයින්ද උණු බත්! Posted: 9:58 am, December 22, 2013 Colombo telegraph වෙබ් අඩවිය විසින් පසුගිය දා ලැප්ටොප් සහ මෝටර් රථ ආණ්ඩුවෙන් ලබා ගත් ලැයිස්තුව ඉදිරිපත් කර තිබුනි. මෙහිදී ඔහු මාධ්‍යෙව්දීන් ගේ ආචාර ධර්ම ගැන විවේචනයට බදුන්කරන අතර පවතින...
  5. obama2

    රන්දිව ගොබ්බයෙකුගේ ප්‍රශ්න 12 කට පිළිතුරක&#353

    රන්දිව ගොබ්බයෙකුගේ ප්‍රශ්න 12 කට පිළිතුරක&#353 රන්දිව ගොබ්බයෙකුගේ ප්‍රශ්න 12 කට පිළිතුරක් Posted: 5:41 pm, December 20, 2013 අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ජාතික විද්‍යායතනයේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන රෝගියෙකු පිළිබද රෝග නිශ්චය වාර්තාව 01-තමන් ඉන්නෙ ලන්ඩන් හරි බි‍්‍රස්බන් හරි...
  6. obama2

    කියලවත් කරගන්න බැරි වැඩක්

    කියලවත් කරගන්න බැරි වැඩක් කියලවත් කරගන්න බැරි වැඩක් Posted: 3:55 pm, December 20, 2013 එක්සත් ජාතික පක්ෂයෙන් දකුණු පළාත් සභාව සදහා තරග වැදීම කවදත් අප හොදින් දන්නා නදීෂා හේමාලිව තොරා ගැනීම ඉතාම යහපත්ය. ලංකාවේ ප්‍රධාන විපක්ෂය බවට පත් වීමට අපට ඇති කඩුළු මේ තරම් පහසුවෙන් බිද...
  7. obama2

    දයා පතිරණ උපාසක මහත්තයෙක් ද?

    දයා පතිරණ උපාසක මහත්තයෙක් ද? දයා පතිරණ උපාසක මහත්තයෙක් ද? Posted: 8:54 pm, December 19, 2013 දිනක් ඩෙරීඩා නම් දාර්ශණිකයා සිය නිවසේ හුදකලාව සිටින අවස්ථාවක ඔහු නානකාමරයේ සිට නිරුවතින් සාලයට පැමිණි අවස්ථාවක ඔහු දෙස පූසෙකු බලන් සිටිනවා දකිනවා. තමාගේ නිරුවත දෙස පූසා බලා සිටිනවා දිකන...
  8. obama2

    අධිරාජ්‍යවාදය මැන්ඩෙලා වෙනුවෙන් වැලපෙන&#

    අධිරාජ්‍යවාදය මැන්ඩෙලා වෙනුවෙන් වැලපෙන&# අධිරාජ්‍යවාදය මැන්ඩෙලා වෙනුවෙන් වැලපෙන්නේ මන් ද ? Posted: 12:30 pm, December 18, 2013 95 වසරක ආයු කාලයෙන් පසුව සිදුවූ නෙල්සන් මැන්ඩෙලාගේ අභාවය, පෙර නොවූ විරූ ආකාරයේ ලෝක පරිමාන ශෝකය පල කරන ව්‍යායාමයකට හේතුවී තිබේ. දකුනු අප්‍රිකාවේ හා...
  9. obama2

    දවල් තරු පේන Night Race

    දවල් තරු පේන Night Race Posted: 6:19 pm, December 18, 2013 පසුගිය සතියේ අති උත්කර්ශවත් අයුරින් කොළම්බො නයිට් රේස් උත්සවය පැවැත්විණි. මෙවරත් ඒ සම්බන්ධයෙන් විවිධ කතා රාශියක් අපට අසන්නටත් දකින්නට ලැබුනි. දිගන් දිගටම රාජපක්ෂ රේජිමයට අභියෝග කරන ඇතැම් වෙබ් අඩවි පළ කළේ කාර් රථ දෙකක්...
  10. obama2

    ගංගොඩවිල සෝම හිමිගේ මාක්ස්වාදය!

    ගංගොඩවිල සෝම හිමිගේ මාක්ස්වාදය! ගංගොඩවිල සෝම හිමි ගේ මාක්ස්වාදය! Posted: 2:10 pm, December 16, 2013 සමනළ සංධවනිය ච්ත්‍රපටිය ගැන කතා කරන්නට දෙයක් නැති නිසා නෙවි ජයන්ත ගැන කියන්න කිසිම දෙයක් නැති නිසා අපි මේ ච්ත්‍රපටිය ගැන කිසිම දෙයක් ලියන එක හිතා මතා මගහැරියා. ඔය අතරේ තමයි ඉසුරු...
  11. obama2

    චැරින්ටන් සායනය-වසර අවසාන පුන් පොදා පණිව&#3538

    චැරින්ටන් සායනය-වසර අවසාන පුන් පොදා පණිව&#3538 චැරින්ටන් සායනය-වසර අවසාන පුන් පොදා පණිවිඩය. Posted: 5:57 pm, December 16, 2013 ‘ මාකේස් දි සාද්’ යනු මනුෂ්‍ය ලෝකයට නව සංකල්පයක් හදුන්වා දුන් ප්‍රංශ ජාතිකයෙකි. එම සංකල්පය හැදින්වෙන්නේ පරපීඩාව(sadism) යන නමිනි. එහි අර්ථය මෙලෙස...
  12. obama2

    පශ්චාත්-නූතන සිංහල බෞද්ධ ලාංකිය පවුල

    පශ්චාත්-නූතන සිංහල බෞද්ධ ලාංකිය පවුල පශ්චාත්-නූතන සිංහල බෞද්ධ ලාංකිය පවුල Posted: 12:44 pm, December 15, 2013 ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ කළ කතාවේ මූලික හරය වන්නේ ලංකාව කාන්තාවන් රට පටවන ආර්ථිකයක් ඇති රටක් බවත්...
  13. obama2

    ලිබරල් ප්‍රශ්ණයට පිළිතුරක්

    ලිබරල් ප්‍රශ්ණයට පිළිතුරක් ලිබරල් ප්‍රශ්ණයට පිළිතුරක් Posted: 4:04 pm, December 13, 2013 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාධරයෙකු වන කැලුම් නවරත්න සහෝදරයා කළ එක්තරා විවේචනයකට අප විසින් ලියන ලද පිළිතුරට ඔහු විසින් අපට ඒවා තිබූ කොමෙන්ටුව පහත පරිදිය. මෙහි ඇති එකම වරද නම් මංගල...
  14. obama2

    කට වැරදීම

    කට වැරදීම Posted: 6:52 am, December 12, 2013 කැලුම් නවරත්න මහතාට කට වැරදීමක් සිදු වී ඇත. මංගල සමරවීර ගැන ත්‍රිමාන වෙබ් අඩිවියේ පළ වූ කෙටි සටහනක් තම මුහුණු පොතට එක් කරමින් ඔහු ඊට අර්ථකනයක් ද මෙලෙස එකතු කර තිබුනේය. දීප්ති කුමාර ගුණරත්න විප්ලවවාදියා ගෙන් ධනපති මංගලට මිතුරු...
  15. obama2

    මොහාන්ගේ ඉලක්ක පාඨකයා විපරිතයෙක්

    මොහාන්ගේ ඉලක්ක පාඨකයා විපරිතයෙක් මොහාන්ගේ ඉලක්ක පාඨකයා විපරිතයෙක් Posted: 11:38 am, December 8, 2013 ඕනෑම ලේඛකයකුට ඉලක්ක පාඨකයකු සිටිය යුතුය. ඔහු හෝ ඇය ලියන්නේ එකී ඉලක්ක පාඨකයාගේ ආශාව වෙනුවෙනි. ලේඛකයාගේ (නවකතා කරුවාගේ) අභිප්‍රාය හඹා යමින් විචාර ලිවීම යල් පැන ගිය ක්‍රමවේදයක් වෙතත්...
  16. obama2

    පශ්චාත්-නූතනවාදය යනු කුමක් ද?

    පශ්චාත්-නූතනවාදය යනු කුමක් ද? පශ්චාත්-නූතනවාදය යනු කුමක් ද? Posted: 7:32 am, December 3, 2013 ප ශ්චාත්-නූතනවාදය (post-modernism) යන පදයෙන් අදහස් වන්නේ කුමක් ද? පශ්චාත්-නූතනවාදය නිර්වචනය කළ දාර්ශණිකයන් කිහිපදෙනෙකු මෙසේය ප්‍රේඩිරික් ජෙම්සන්,ජීන්-ප්‍රාංශුවා ලියෝතා,ජීන්...
  17. obama2

    දඩුවම් වෙනුවට ශාප කිරීම

    දඩුවම් වෙනුවට ශාප කිරීම දඩුවම් වෙනුවට ශාප කිරීම Posted: 10:03 pm, December 5, 2013 සමාන්‍යයෙන් ලෝකයේ පිළිගත් නෛතික සංකල්පයන් අනුව අපරාධයක් කළ පුද්ගලයෙකුව නීතිය ඉදිරියට පමුණුවා අධිකරණයක් විසින් දඩුවම් නියම කිරීමෙන් අනතුරුව එකී තැනැත්තා බන්ධනාගාර ගත කරනු ලබයි. එය එක් පැත්තකින්...
  18. obama2

    වෛද්‍ය වර්ජනයට පසු

    වෛද්‍ය වර්ජනයට පසු වෛද්‍ය වර්ජනයට පසු Posted: 10:45 pm, December 5, 2013 ප සුගිය දිනවල වෛද්‍යවරුන් පිරිසක් විසින් සිය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැඩ වර්ජනයක් දියත් කරන ලදි. ඒ වැඩ වර්ජනයට එරෙහිව නීතිඥයන් පිරිසකගේ මෙහෙයවීම මත රෝගීන් පිරිසක් සහ තවත් අය විසින් අධිකරණයෙන් මේ...
  19. obama2

    ලාල් කාන්ත ගේ අමුඩය සහ ෆැන්ටසිය අතර වෙනස

    ලාල් කාන්ත ගේ අමුඩය සහ ෆැන්ටසිය අතර වෙනස ලාල් කාන්ත ගේ අමුඩය සහ ෆැන්ටසිය අතර වෙනස Posted: 4:44 pm, December 6, 2013 කාර්ගීල්ස් ෆුඞ් සිටි ආයතනය විසින් කල් ඉකුත් වු සහල් විකිණීම පිළිබඳව එල්ල වී තිබූ චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා කොහුවල සුපිරි වෙළඳසල් නියෝජිතවරියට රුපියල් 25,000 ක...
  20. obama2

    යුරෝපා සිනාමා උළෙලේ වයින් නැත්තේ ඇයි?

    යුරෝපා සිනාමා උළෙලේ වයින් නැත්තේ ඇයි? යුරෝපා සිනාමා උළෙලේ වයින් නැත්තේ ඇයි? Posted: 5:43 pm, December 6, 2013 මෙවර කොළඹ දී යුරෝපා සංගමය සහ 14 සගරාව එක්ව පැවති සිනමා උළෙලේ ප්‍රධාන අඩුවක් වූයේ ච්ත්‍රපට පටන් ගැනීමට පෙර වෙනදා අමුත්තන්ට ලබා දෙන වයින් වීදුරුව නැති වීමයි. මේ ගැන අප...

    No contents