සිංහල බෞද්ධ කැසිනෝ
සිංහල බෞද්ධ කැසිනෝ
Posted: 3:46 pm, October 23, 2013
මේ
දවස් වල ලංකාවේ ගිලිමලේ සිට කුරුදුවත්ත දක්වා කාගේ මුවග රැදි මාතෘකාව කැසිනෝ,කැසිනෝ,කැසිනෝ ය. කැසිනෝ පනත සම්මත කිරීමට එරෙහිව මාරාන්තික සටනක් අරඹා ඇති සිංහල බෞද්ධයන්ට අනුව අපට ලංකාවේ කැසිනෝ ක්රීඩාව කොටස්...