අට වගේ කසාය
Posted on 13 November 2012.
01-නිදහසින් පසු අද දක්වා ලංකාව පාලනය කරන පාලකයන් පත් කරන්නේ පිටරටවලට අවශ්‍ය පරිදිය. මේ ක්‍රියාවලියට ඉස්සර කීවේ අධිරාජ්‍යවාදය කියාය. දැන් කියන්නේ ගෝලීයකරණය කියාය. ප්‍රජාත්‍රන්තවාදය කියා කියන්නේ පිටරටවලට අවශ්‍ය පරිදි තෝරා දුන් අයව ඡන්දයෙන්...