රාවය බංකොලොත්
Posted on 22 December 2012.
රාවය පුවත් පතෙහි හිටපු ප්රධාන කර්තෘ වික්ටර් අයිවන් මහතා මීට වසර දහයකට පමණ පෙර ලංකාවේ අධිකරණය රැක ගැනීම උදෙසා මරාගෙන මැරෙන සටනකට අවතීර්ණ වී සිටියේය. ඔහු විසින් අධිකරණය රැකගැනීම සදහා ලියන ලද ලිපි ප්රමාණය කොතරම්දයත් ඒ ලිපි එකතු කරනු...