අපේ අරගලයේ ඉතිහාසයෙන් බිඳක්

obama2

Member
Apr 18, 2012
424
30
0
අපේ අරගලයේ ඉතිහාසයෙන් බිඳක්

අපේ අරගලයේ ඉතිහාසයෙන් බිඳක්

Posted on 14 December 2012.
අනූව දශකය මුල භාගයේ දී ජනතා විමුක්ති පෙරමුණ විසින් අහෝසිකර දැමූ දේපාලනය යළි පුනර්ජීවනය කිරීම සඳහා රොහාන් විසින් ඉදිරිපත් කරන ලද දේශපාලනිකය වූයේ ස්ත්‍රියයි. ඉන්පසු ලංකාවේ දශකයක පමණ කාලයක් පුරා හෙජමොනික වූයේ ස්ත්‍රී දේශපාලනිකයයි. ඔහු පැවසුවා අනාගත විප්ලවයේ ඒජන්තයා ස්ත්‍රිය බව. තිස්සමහාරාමයෙන් චීත්ත ගවුමක් ඇඳ කොළඹට ආ ගැහැනුන් නිවියෝර්ක් නගරයේ සුද්දන්ව මරා දමවන්නට තරම් මේ ස්ත්‍රී දේශපාලනය බලවත් විය.
මෙයට විකල්පයක් ලෙස දීප්ති කුමාර ගුණරත්න විසින් ඉදිරිපත් කළ දේශපාලන ප්‍රවාදය වූයේ ‛‛ අප ජීවත් වන්නේ පශ්චාත් නූතන යුගයක බවයි.’’ ධනවාදයේ මෙම යුගයේ සංස්කෘතියට කියන නම තමයි පශ්චාත් නූතනත්වය යැයි ඔහු සිය ප්‍රවාදය මගින් තහවුරු කළා. ඒ සඳහා පරණ වාමාංශිකයන්ගේ සිට ලිබරල්වාදීන් දක්වා පුලුල් පරාසයක විවෙිචකයන් විරුද්ධ විය. ඉන් ‛අර්ජුන පරාක්‍රම’ යනු මෙම පශ්චාත් නූතන ප්‍රවාදයට මුලින්ම විරුද්ධ වූ පුද්ගලයායි. වර්ථමානය තේරුම් ගැනීමට අතීතය ක්‍රමවත්ව හැදෑරීම අතිශයින්ම වැදගත්ය. අප මෙම ලිපිය පළ කරන්නේ එවන් විද්‍යාවකට මූලික ප්‍රවේශයක් සඳහාය.

Download [PDF 4MB]



ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,



 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කාලකන්නි..ඉස්සෙල්ල ජෙ,වි,පි එකත් එක්ක එකතු වෙලා මෙ රටෙ සින්හල මිනිස්සුන්ව අමු අමුවෙ මෑරුවා,,උබලයි එල්,ටි,ටි,ඉ එකයි අතර කිසිම වෙනසක් නෑහෑ,,උබල ඔක්කොම තර්ස්තවදින්,,දෑන් තවත් අහින්සක කොල්ලන්ව උබලගෙ බිලි වලට ගන්නද හදන්නෙ?????උබලගෙ විප්ලවය ගෑන අපි හොදටම දන්නවා,අවස්තාවදි නරුමයො
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ බූරුවෝ කොටින්ගේ යුද්දෙ සාදාරනිකරනය කරන තොපි වගේ පෙරටුගාමි බූරුවෝ ලන්කාවෙන් එලවන්න ඔනේ. ජෙවිපී එකෙ තනතුරු තානාන්තර නොලැබුනාම එකෙන් අයින් උන තොපි පන්ති සටන කියන එක පාවාදිලා ජාතිකවාදය වැරදි කියනවා.
     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    අනේ බූරුවෝ කොටින්ගේ යුද්දෙ සාදාරනිකරනය කරන තොපි වගේ පෙරටුගාමි බූරුවෝ ලන්කාවෙන් එලවන්න ඔනේ. ජෙවිපී එකෙ තනතුරු තානාන්තර නොලැබුනාම එකෙන් අයින් උන තොපි පන්ති සටන කියන එක පාවාදිලා ජාතිකවාදය වැරදි කියනවා.

    ඇ යකෝ මේ පෙරටුගාමි සමාජවාදි පක්ෂය නෙවෙයිනේ......උන් අනුන්ගේ පක්ෂෙක නමක් හොරෙන් අරන්. මේ වෙන් කට්ටියක්නේ:lol:

    නම හොදට බලපල්ලා:D