එක්දාස් නවසිය හතළිස් ගණන්වල (DA, ජෝර්ජ් රාජපක්ෂ) ඉඳන් මේ දක්වා (මහින්ද, බැසිල්, ගෝඨාභය, චමල් රාජපක්ෂ) දිගටම රාජපක්ෂලා ඡන්දෙ ඉල්ලුවා. :D:yes:
ඉතින් දිගටම සිංහලයා ගැන, ජාතිය ගැන මතක් වෙනවා, උඹේ තියරිය අනුව. :shocked::yes:
උඹ කොහොමත් ඔටුවෙක් තමයි. :( සොරි හොදේ. :sorry: