අයියලා සිංහල භාෂාවේ මෙලෙස කියන වචන දන්න අය දාන්න කෝ
අවි වාහකයා - අවිආයුධ තැනක සිට තවත් තැනකට ප්රවාහනය කරන පුද්ගලයා
තනි කඩයා - එක කඩයක් පමණක් ඇති මුදලාලී
දේශ පාල ණය - රට සංවර්දනය (පාලනය) කරන මුවාවෙන් විදේශ ණය ලබා ගැනීම
සුර තල් මසුන් - දක්ෂ තල් මසුන් විකිණීමට ඇති තැන්වල මෙම පුවරැව ගසනු ලැබේ...