ආච්චිට ගාන්න හෙයා ඩයි එකක්!
ලඟදි ඉදන් අපේ ආච්චි හැම පෝයටම පන්සල් යනවා ! ඒ මදිවට අච්චිගේ යාළුවොත් එක්ක වන්දනා ගමන් යනවා එකම විකාරයයි! ඊයේ පෙරේදා ඉදන් සන් ග්ලාස් දෙකක් අරන් ඇවිත් ඒකත් දාගෙන තමයි එලියට බහින්නේ ගෙදර ඉන්නෙම නෑ අපේ අම්මත් තාත්තත් දෙන්නම කියනවා වැඩිය එහෙ මෙහේ රවුන් ගහන්න එපා ඔය වයසට වැටෙන්න හොද නෑ කියලා කෝ අහන එකක් යෑ
අද වෙච්ච වැඩේ කියන්නේ ආච්චට දැන් 91 යි මේ දෙසැම්බැර් වලට තමයි 92 ලබන්නේ කොන්ඩෙන් 75% විතර සුදුවෙලා මයේ හිතේ!
මට අද උදේ රු 100ක් දිලා කියනවා හොද හෙයා ඩයි එකක් පල්ලෙහා කඩෙන් අරන් එන්න කියලා 
මම හෙයා ඩයි ගැන මෙලෝ දෙයක් දන්නෑ මොකක්ද ගාන්න හොද හෙයා ඩයි එක දන්න අය උදවු කරන්නකෝ ඇයි දන්නෑ ආච්චට මෙච්චර කාලයක් කළු නොකරපු කොන්ඩේ කළු කර ගන්න හිතුනේ