මොකක්ද Build 2016 කියන්නේ?
Build කියනේ Microsoft සමාගම වාර්ෂිකව පවත්වන සමුළුවක්.මේක පවත්වන්නේ ලෝකේ පුරා ඉන්න Developers ලා වෙනුවෙන්.මේ වසරේ සමුළුව,එහෙමත් නැත්තම් Build 2016,එක්සත් ජනපදයේ සැන් ෆ්රැන්සිස්කෝ නුවරදී ඊයේ ආරම්භ උනා. ;) ;)
මේ සමුළුව මාර්තු 30,31 සහ අප්‍රෙල් 1 යන දිනයන් වලදී තමයි...