ebay ලැප්ටොප් බැටරි මචංලා මට ලැප්ටොප් බැටරි එකක් ගන්න ඕනේ.Ebay එකෙන් ගන්න කියල බැලුවේ.හොඳ එකක් හොයල දීපංකො. ඔක්කොම තියෙන්නෙ cell made in Korea.අවුලක් නැද්ද? හොඳ Seller කෙනෙක්ගෙන් හොයල දීපං. ටැක්ස් වදීද?:confused::confused::confused: Toshiba...