Channel9 සිංහලෙන්

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43
    Technology/Programming සිංහලෙන් ඉගෙන ගන්න ඇතුලට එන්න.

    මේ කියන්න යන දේ සමහර විට ඔයාලා දන්නවා ඇති.මේ දන්නේ නැති අය වෙනුවෙන්. :P:P


    Channel 9 කියන්නෙ මොකද්ද? :eek: :eek:

    Channel 9 කියන්නෙ මොකද්ද කියලා එයාලා කියන්නේ මෙන්න මේ විදිහට.

    "Channel 9 is a community. We bring forward the people behind our products and connect them with those who use them.

    We think there is a great future in software and we're excited about it. We want the community to participate in the ongoing conversation."

    :angry: :angry:

    ඇත්තටම මේකෙදි වෙන්නේ Microsoft Developers ලා,එක එක Microsoft Product Develop කරන්න සම්බන්ද උන developers ලා,ඒ team වල leaders ලා, විවිධ රටවල්වල Microsoft Products පාවිච්චි කරන අය සහ වෙනත් විවිධ Products පාවිච්චි කරන අය මේ Products ගැන කතා කරන එක.
    :yes: :yes:

    අලුත් Technology එකක් ආවම ඒගැන විස්තර,ඒ Product එකේ අලුත් Features සහ ඒ Product එක පාවිච්චි කරන්නේ කොහොමද කියල අපිට Channel9 එකෙන් ඉගෙන ගන්න පුළුවන්.


    Microsoft product විතරද?:confused::confused:

    Microsoft product විතරක් නෙවේ තවත් ගොඩක් Languages පාවිච්චි කරන්නේ කොහොමද,ඒවා Visual Studio වගේ ඒවත් එක්ක සම්බන්ද කරලා ලේසියෙන් වැඩ කරගන්නේ කොහොමද කියල Channel9 එකේ තියෙනවා. PHP,Java,Python Languages,Cloud,MVC එකී මෙකී නොකී ගොඩක් දේවල් ගැන ඉගෙනගන්න පුළුවන් Videos මෙතන තියෙනවා. :yes::yes:


    සිංහලෙන් තියෙනවද? :sorry::sorry:

    ඔව්.දැන් පලවෙනි සැරේට Channel9 එකේ සිංහලෙන් videos තියෙනවා.Web Development,SQL,Python වගේ ගොඩක් දේවල් ගැන සිංහලෙන්ම ඉගෙන ගන්න දැන් ඔයාලට පුළුවන්.
    :D :D


    Tutorials වගේද? :rolleyes: :rolleyes:

    Tutorial එකක් කියනවට වඩා,මේක Conversation එකක්.එක දිගට Demo එකක් කරගෙන යනවට වඩා මෙතැනදී පැහැදිලි කිරීමක් තමයි කරන්නේ.ඔයාලම ගිහිල්ල හොඳයිද කියල බලන්න.ඔයාලට English අවුලක් නැත්තම්,ඔයාට ගොඩක් දේවල් ඉගෙන ගන්න Videos මෙතන තියෙනවා.English කිව්වට ගොඩක් සිම්පල් English තමයි තියෙන්නේ. ;);)

    එහෙනම් පහල තියෙන Link වලින් ගිහිල්ලා බලන්න.බලල ඇවිල්ල හොඳයිද නරකයිද කියලත් කියන්න.


    • Channel9 එකට මෙතනින් යන්න.
    • මෙතනින් ගියාම සිංහලෙන් දැනට Upload කරලා තියෙන Videos ටික බලාගන්න පුළුවන්.


    මම Series කිහිපයකට direct links මෙතන දාන්නම්.




    එහෙනම් අපි ගියා...:D
     
    Last edited:

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    උබට පින් මම Microsoft Azure ගැන හොය හොය හිටියෙ, Rep +