ඉදිරියේදී විපක්ෂය නියෝජනය කරන තරුණ මන්ත්රීවරුන් කණ්ඩායමක් ආණ්ඩුවට එකතු වීමට සූදානමින් සිටින බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් බවත් එම පිරිස ආණ්ඩුවේ...