මීයන් ගෙන් බේරෙන්න විදියක්....
මචන්ලා මට පොඩි case එකක්..
මගේ කාර් එකට මීයෝ එනවා..උන් ඇවිත් seat,wire,seat belt,plastic parts ඔක්කොම කාලා..
දවසක් dickyයේ පැටවුත් දාලා..
මම දැන් ඒ කාර් එක විකුනලා අලුත් කාර් එකක් ගත්තා..මීයෝ ඉන්න හින්දා නෙමෙයි විකුනුවේ..අලුත් එකක් ගන්න ඕන නිසා..
දැන් මට බයයි...