1. ACHIK

    Demak..

    මචන්ලා Demak බයික් හොදයිද? මැලේසියාවේ නේද මේක හදන්නේ..? Demak පවිච්චි කරන කවුරු හරි ඉන්නවද? කොහොමද බයික් පෙට්‍රල් කරනවාද? පාර්ට්ස් තියෙනවාද.? :rofl::rofl::rofl:
  2. ACHIK

    Panasonic home theater

    මචන්ලා මගේ panasonic home theater එකක් තියෙන්නේ ඒකේ Xvid Video වලට පහල ඒවා විතරයි Play වෙන්නේ මම ෆිල්ම් බලන්නේ කන්වර්ට් කර කර එහෙම නැතිව මොකක් හරි ගැජට් එකක් නැද්ද කෙලින්ම පෙන් එක එකට ගහල home theate එකට ගහලා ෆිල්ම් බලන්න විදියක්..මට mp4 play වෙන්න තිබුනත් ඇති.. :angry::angry::angry:
  3. ACHIK

    ලන්කාවේ හොදම..

    මචන්ලා ලන්කාවේ දැනට තියෙන internet වලට හොදම mobile network එක මොකක්ද? මම පාවිච්චි කරන්නේ ඩයලොග් එකක්.. ඉස්සරහට වැට් එක වැඩි වෙන හින්දා දෙපාරක් හිතන්න වෙනවා.. කෝල් නම් එච්චර ගැනෙනෙනේ නෑ(ගත්තත් වැඩිපුර ගන්නේ whatsapp,viber වලින්.) ඒත් internet (mobile data) නම් හැම තිස්සෙම on එකේ තියෙන්නේ.. උබලා...
  4. ACHIK

    Graphic design courses..

    Graphic design courses.. මචන්ලා මට part time ,Graphic design courses එකක් කරන්න ඕනේ, weekend වල වගේ සෙට් වෙන්න හොද class එකක් කියපල්ලකෝ.. ලොකු ගනන් වල එවා නෙමෙයි..
  5. ACHIK

    ජපන් බඩුවක්...

    මේකයි සීන් එක... . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . මට මුලින්ම තිබ්බෙ ජපන් බයික් එකක්.. Yamaha DT 50 එකක්, ඊට පස්සේ ඔක්කොම ගත්තේ ඉන්දියන් බයික් තමයි, අලුතින්ම ගන්න ඕනේ නිසා මුලින්ම බජාජ් එකක් , ඊටපස්සේ ඉන්දියාවේ ගහන යමහා...
  6. ACHIK

    Quality ට සින්දුවක් අහන්න..

    Quality ට සින්දුවක් අහන්න.. මචන්ලා ගෙදර ඉන්නකොට Quality ට සින්දුවක් අහන්න හොද sound quality speaker එකක් හරි subwoofer එකක් ගන්න ඕනේ.. ලැප් එකට ගහලා තමයි සින්දු අහන්න හිතන් ඉන්නේ.. උබලා දන්න හොද එකක් තියෙනවානම් කියපල්ලාකෝ.. රුපියල් 10000 කට වඩා අඩු එකක් නම් ගොඩක් හොදයි.. surround sound...
  7. ACHIK

    Car subwoofer...

    මචන්ලා මට කාර් එකට car subwoofer එකක් ගහන්න ඕන වෙලා තියෙනවා, කාර් එකේ තියෙන සෙට් එකටම තමයි හයි කරන්න හිතන් ඉන්නේඑ? (කාර් එක hyundai eon එකක්..) හොදට සවුන්ඩ් කොලිටියට තියෙන සබ් එකක් දන්නවානම් කියන්න ගානත් එක්ක.. සෙට් කරගන්න හොද නැනක් දන්නවානම් කියන්න. :yes::yes::yes:
  8. ACHIK

    Facebook fake profile

    මචන්ලා මගේ යලුවෙක්ගේ වයිෆ් ගේ ෆේස් බුක් එක වගේම තව එකක් ඒ නමින්ම කවුරු හරි හදලා ඔර්ජිනල් එකෙන් ෆොටෝස් අර්න් ඒකට දාලා..(ප්‍රොෆෛල් පික් එකට) කවුරු හරි ගොන් ආතල් එකක් ගන්නවා බන් මේකට මොකක්ද කරන්න ඕනේ.. ඒක රිපෝට් කරන්න පුලුවන්ද? නීතිය පැත්තෙන් මොනවද කරන්න පුලුවන්.. කවුද කරන්නේ කියලා හොයාගන්න...
  9. ACHIK

    External Hard Disk.

    2 TB vithara External Hard Disk ekak ganna onee.. Western Gigital (WD) ekak gannada? Seagate ekak gannada? Kookada hoda? :rofl::rofl::rofl:
  10. ACHIK

    Nikon flash

    මචන්ලා මගේ යාලුවෙකුට Nikon flash එකක් රෙන්ට් එකට ගන්න ඕනේ වෙලා තියෙනවා වෙඩිමකට .. පානදුර , කලුතර , මතුගම අවට කැමරා බඩු රෙන්ට් කරන තැනක් දන්නවනම් කියන්න...
  11. ACHIK

    ම්ගේ ඉයේ ඉදන්..

    යාලුවනේ මගේ ඉයේ ඉදන් කොටු 4ක් වෙලා..:cool: Rep Power එකනම් 2යි...මට කවුරුවත් Rep දෙන්නේ නැද්ද කොහේද?:sorry:
  12. ACHIK

    Chatsim

    මෙන්න මේකක් ගත්ත අය ඉන්නවද?අවුරුද්දකට රුපියල් 2000යි කියලා කියන්නේ.. ලන්කාවේ ඕනම තැනකට වැඩද..ගෙන්න ගන්න කීයක් යනවද? දන්න කෙනෙක් විස්තර කියන්න බලන්න.. https://www.chatsim.com/ :lol::lol::lol:
  13. ACHIK

    6 Fret Portable Pocket Guitar

    http://www.ebay.com/sch/i.html?_from=R40&_sacat=0&_nkw=Zebra%E2%84%A2+6+Fret+Portable+Pocket+Guitar+Practice+Tool+Guitar+Chord+Trainer&rt=nc&LH_BIN=1 Menan me item eka gennapu kenek innavada?meka hodhayda ban..:P
  14. ACHIK

    පේජ් එකක්..

    . . . . . . . . . . . . . . . . . ෆේස්බුක් එකේ අලුතින් පේජ් එකක් පටන් ගන්න හොද නමක් කියපල්ලකෝ.. :rofl::rofl::rofl:
  15. ACHIK

    Car Perfum...

    මචන්ලා මට Car එකට හොද Perfum එකක් ගන්න ඕනේ.. රුපියල් 1000කට 1500කට විතර හොද සුවද තියෙන ටික දවසක් පවතින එකක් කියපන්කෝ.. උබලා පාවිච්වි කරන එකක් , ලන්කාවෙන් ගන්න හරි ebay link එකක් හරි එවපල්ලාකෝ. මම දෙක තුනක් ගත්තා.. සුවදත් හරි නෑ ටික දවසයි.. සමහර උන්ගේ කාර් වලට නැග්ගහම පට්ට සුවදයි බන්.. උබලා...
  16. ACHIK

    හැමෝම කතාකරන බැන්කු සීන් එක ගැන වෙනස්ම කත&#353

    හැමෝම කතාකරන බැන්කු සීන් එක ගැන වෙනස්ම කත&#353 හැමෝම කතාකරන බැන්කු සීන් එක ගැන වෙනස්ම කතාවක්.. දුවගෙන ආවා නේද..එහෙනම් බලපල්ලා.. අන්තර්ජාලයේ සැරිසරන ඔබ මේ ගැන දැන සිටියාද? ඔබට සයිබර් අවකාශය යනු ආගන්තුක දෙයක් නොවේයැයි අපි සිතමු. ඔබට ඉතාම හුරුපුරුදු මෙහි මතුපිටින්, ඔබට...
  17. ACHIK

    වික්ටෝරියානු යුගය හා සංස්කෘතිය: කෙටි හැඳ&#3538

    වික්ටෝරියානු යුගය හා සංස්කෘතිය: කෙටි හැඳ&#3538 වික්ටෝරියානු යුගය හා සංස්කෘතිය: කෙටි හැඳින්වීමක් 194 Shares කලාව සහ ජීවන රටා ලංකාවේ සංස්කෘතිය ගැන කතා බහක් ඇදෙන හැම වෙලාවකදීම නොවරදවාම අහන්න ලැබෙන දෙයක් තමයි ‘වික්ටෝරියානු සුචරිතය’/ ‘වික්ටෝරියානු සංස්කෘතිය’ කියන්නේ. නමින් අහල තිබුණට ඇත්තටම...
  18. ACHIK

    car subwooper

    මචන්ලා මට කාර් එකට subwooper එකක් සෙට් කරන්න ඕනේ.. කාර් එක hyundai eon එකක්, කාර් එකේ තියෙන සෙට් එකටම සෙට් කරගන්න ඔනේ ..තියෙන එකේ සවුන් කොලිටි මදි.. කොහෙන්ද ගන්නේ ? කීයක් වෙයිද? මොකක්ද ගන්න හොද?
  19. ACHIK

    Guitar

    මට ගිටාර් එකක් ගන්න ඕනේ Carvan Guitar හොදයිද බන්.. Model No: HS-4030 Available Colors. Black Blue Red Rs.8000 Model No: HS-4040 Available Colors. Light Brown Dark Brown Black Natural Rs.8500 Model No: HS-4130 Available Colors. Black Blue Rs.9000
  20. ACHIK

    ebay sinhala book

    http://sinhalatutorials.lk/ebay-sinhala-book Me potha genna gaththa aya innavada? Gaththa kenek innavanam visthara kiyanna..

    No contents