අපේ සහෝදර එළකිරි මචංලා. වෙඩින් එකකට projector, screen with laptop එකක් ගන්නවා නම් hire එකට. සාමාන්‍යයෙන් කීයක් අය කරනවද. මේ සම්බන්ධයෙන් කට්ටිය අපේ එළකිරියේ ඉන්න නිසා දැනගන්නයි ඇහැව්වෙ. projector එකි screen එකයි lap එකයි විතරයි. උදේ 10 ඉදන් 3 විතර වෙනකම් use කරන්න'
