32" LED TV එකක් ගන්න

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මචංලා.... මගෙ තිබ්බ lcd 32 toshiba regza ටීවි එකට කෙල උනා. හරහට ඉරි යන්න අරන්. ඉතින් ආයෙම ටීවි එකක් ගන්න හදන්නෙ සල්ලි ටිකක් සෙට් කරන්. අපේ කට්ටිය use කරන හොද" brand එකක 32" LED එකක් ගන්න හොද price එකක් තියෙන තැනක් කියනවද. :):):) ස්ත+තියි උඹලට...
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    thanks ban. sony bravia 32 led ekak thama hithe thiyenne. uba use karanne mokadda? kohenda gaththe? price pls

    මන් ගත්තේ මචන් singer එකෙන් siedles warranty එක්ක. KLV-24R402A 24 inch එකක් මචං 36 900ක් වගේ උනා මට මතක විදිහට :yes:
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63

    මන් ගත්තේ මචන් singer එකෙන් siedles warranty එක්ක. KLV-24R402A 24 inch එකක් මචං 36 900ක් වගේ උනා මට මතක විදිහට :yes:
    thanks macho... 32ta yanna one ban...:yes: