වගාවට සුදුසු ඉඩමක්
හිතේ තියෙන්නේ අක්කරේක විතර ගම්මිරිස් දාන්න
මම ඉන්නේ පිළියන්දල. පොඩි කාර් එකක් තියෙනවා. ඉතින් මම බලන්නේ පිළියන්දලට ලඟ, පොඩි කාර් එකකට යන්න පුළුවන් පාරක් ගාව තියෙන ඉඩමක්.
ඔය කප්පම් කාරයෝ, කචල් නැති, වතුර තියෙන, ගංවතුරට යට වෙන්නෙ නැති පැත්තක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම.
පලදාව හොරුන්ගෙන් ආරක්සා කරන්න පුළුවන් පැත්තක් වෙන්නත් ඔනේ.
ඒවගේ පැති දන්නවද මචන්ලා? අක්කරයක් කීයක් විතර වෙයිද?
උබලගේ වටිනා අදහස් දාපල්ලා
*** piliyandalama wenna one na machanla. Wahanekin gihin access karanna puluwannam shape. Godaak dura nathnam echcharai.

Last edited:

) ගම්මිරිස් වලට ටිකක් බෑවුම වගේ ඉඩමක් නේද හොදයි කියන්නේ..
ටිකක් හොරණින් එහාට බලන්න..ඉංගිරිය හරියේ වගේ..ආයෙත් තේ දාන්න බැරි ඉඩමක් හොයාගන්න පුළුවන් වෙයි අඩුවට(ගම්මිරිස් නම් කොහේ හැදුවත් හොරෙන් කඩනවා..කඩන්නේත් වතුර තියෙන නොමෙරපු ඒවා..හොරාටත් නෑ හදන කෙනාටත් නෑ එතකොට..