ඔන්න ඩෝබි සිරස කෙබර කොටාගෙ කක්කි සුද්ද කරන්න අරන්🤭🤭

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    කාලකන්නි හිඟන ජෙප්පෝ අනුන්ගේ ඒවාට උන්ගේ රචු චරුව ගහගෙන අදත් මාට්ටු


    man meka danna haduwa witharai!
    Desapalaneta rajaye wahana yoda ganna epa kiyala berihan dunne kawuda ban?
     
    • Haha
    Reactions: monson

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    කාලකන්නි ජෙප්පන්ට බේරෙන්න බැහැ.. මේ Irrigation department එකෙන් November 25 පැහැදිලිව කියන්නේ 25-30 අතර වෙන්න යන තත්වේ.

    lKvEJZT.png


    https://www.irrigation.gov.lk/web/i...ng_Letter_at_0915_hrs_on_2025__1764043091.pdf
    එල එල
    මේවා තමයි නඩු භාණ්ඩ
     
    • Like
    Reactions: HKavinda and monson

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    දැක්ක නේද ජේ.ආර් ජෙප්පො ටික මරලා කරලා තියෙන්නෙ ජාතික මෙහෙවරක්. 🤷🏻‍♂️ ඉතුරු වුණ ත්‍රස්තවාදියෝ ටික මෙහෙම කරනවා නම් උන් ඔක්කොම හිටිය නම් කොහොම කරයිද 💁🏻‍♂️
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    හඳුන් කරපු කැප කිරීම අනුරට දෙවැනි නෑ, කෙලින්ම නැග්ගා හෙලිකොප්ටර් එකක. ගියා මඩකලපුවට, හැරෙව්වා මල්වතු ඔය.
    ඇවිදින පුස්ථකාල, පියාඹන පුස්ථකාල
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වෘත්තීය මට්ටමේ වොෂින් මැෂින් මේ පාර බස්සල තියෙන්නේ..අන්තිම තුරුම්පුව


    YlVJsQ8.jpeg



    දේශපාලන වාසි ගන්නේ පඩත්තර ජෙප්පෝ තමයි මේ ටිකේ..සාමාන්‍ය මිනිස්සු එකතු කරන ආධාර ටික බොනිකර තරුව ගහලා ගිහින් බෙදලා ලකුණු දාගන්නවා..මුන් ඇවිල්ලා අඩුම ගානේ දානයක් වත් දීපු එවුන්ද? දානයක් දුන්නත් ඒකට බැනපු එවුන් ජෙප්පෝ කියන්නේ.. හිඟන මූණ පෙන්නලා බිම් මට්ටමේ එවුන්ගේ දේත් ඩබල් කැබ්වල පටවන් ගිය කුණු පෙරේත හැත්තක් මුන්.අදටත් හොයාගන්න පුලුවන් ජෙප්පන්ව ෆේස්බුක් එහෙම ගියාම..ආධාරයක් දෙන එකෙක් දැක්කොත් උගේ ඇඳුමේ හරි අඩුපාඩුවක් අල්ලගෙන මඩ පාරක් ගහනවා..අන්න එහෙමයි ජෙප්පෝ..


    ඩොබී සියතත් එකතු වුනා නම් ගේමක් ගහන්න තිබ්බා..ඔවා බලලා තෙත් කරගන්න සැලකිය යුතු බත් කන හරක් තොගයක් තාම ඉන්නවා..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    වේස පච බයියොයි සිලි බයියොයි අතින් අරන් පුකෙන් තියෙගෙන වැලපෙනවා. 🙈😹

    කියන්න ඕන දේවල් සුපිරියට කියනවා. මමත් දාන්න හිටියෙ මේක ත්‍රෙඩ් එකක් විදියට. 👍

    මචං මම මේ සිරා කියන්නේ ආණ්ඩුව දෙන රු 25000ත් ඉතිරි කරගන්න තිබ්බනේ ඔය විදිහටම මිනිස්සුන්ගේ ගෙවල් ටිකත් සුද්ද කරානම්. 70000ක් ද කොහෙද ඉන්නවා කිවා නේද කසළ සෝදකල?​

     
    • Haha
    • Like
    Reactions: reddit and Dr.Amdan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,233
    113
    ආශ්චර්යමත් රටක

    මචං මම මේ සිරා කියන්නේ ආණ්ඩුව දෙන රු 25000ත් ඉතිරි කරගන්න තිබ්බනේ ඔය විදිහටම මිනිස්සුන්ගේ ගෙවල් ටිකත් සුද්ද කරානම්. 70000ක් ද කොහෙද ඉන්නවා කිවා නේද කසළ සෝදකල?​


    තේරුණේ නෑ. පැහදිලිව කියපන්.