කිරියනේ ජොබ් එකක් තියනවා
7:30 - 5
IT related
දවසටම පැය 2ක් උපරිම වැඩ තියෙයි
Forex/Crypto Trading කරන කෙනෙක්ට, Freelance කරන කෙනෙක්ට උනත් ජොබ් එක කරන ගමන් තමන්ගේ දේවලුත් කරගන්න පුළුවන්.
ඇති තරම් Internet තියනවා
ජොබ් එකේ ඉඳන් Online කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න නිදහස තියනවා
පඩි 25-30 විතර...