මේකෙ directors ල මගේ යාළුවො. උන්ගේ පලවෙනි film එක. කොච්චර quality එකට වැඩේ කලත්, ලංකාවෙ තැනක් ගන්න හරි අමාරුයිලු. හැම මගුලෙම දේශපාලනේ හින්ද, කට්ට කාගෙන වැඩේ කරන්නෙ. උන් ලංකාවෙ වැඩි කාලයක් ඉන්න එකක් නෑ.ලංකාවේ තියන ක්රමය හැටියට, හැකියාව තියන එකෙක්ට ඔලුව උස්සන්න අමාරුයි.








ලංකාවෙ හොඳ තාක්ෂනය තියෙනව, ඒත් හොඳ ප්ලොට් නැහැඋන්ට පිස්සු කොර කැම් සෙට්අප් එකක්නෙ බන් තියෙන්නෙ. ලංකාවෙ එහෙම එකක් කාලෙකට දකින්න වෙයි කියල මම හිතුවෙම නෑ.
Hee he... LIVE gathiya wadi ban.... Melo rahak naha... natural colors mai godak thiyenne.... man balaporoththu wene Hobbit wage Cinematography Quality ekak SL wala hadenawa bala..... Me Baila walata wada 60's,70's Sinhala Black & White movies pattama pattai... Wijaya, Gaminila Act karnawa balannath aasai... e tharam Quality and Thaathwiai....
sci-fi fantasy හොඳ කතා තව අවුරුදු 10කින් මෙහා ලංකාවෙ එන්නෙ නැහැ. ඒත් ඒව එක්ක මේක සංසන්දනය කරන්න බැහැ.
Historic කතාවක reality තියෙන්නම ඕන


වෙලාවට බැලුවෙ නැත්තෙtrailer eken mukuth kiyanna bahgemunu eketh trailer eka hondata thibba film eka nam guu
![]()

අපේ උන් හැමදාම එහෙමයි.ලේසියට පාසුවට ගෙඩි පිටින් කොපි කරනව.patta vage ban eth raja kale reddaval balanna hithenne nehe. Ai ban apita ramuvakin pita hithala wedak karannama berida eth trailer eka beluwama nam pattah vidiyata mahansi wela thiyenava kiala penava hall ekakata gihin balannama one![]()
හැබැයි සමනල සංධවනිය වෙනස් කතාවක් විදියට හිට් වුනා