අඩේ මේ එකම තැන නේද..?
2015 අගෝස්තු මස 29 07:53:41 | . , ප්‍රසාද් රුක්මල්,පාලිත ආරියවංශ, චන්ද කුරුප්පුආරච්චි
පුත්තලම ආණමඩුවේ සිට දියතලාවේ මංගල උත්සවයක සහභාගීවීම සඳහා යන පිරිසක් රැගත් බසයක් හාලිඇළ අඹවකදී පාරෙන් ඉවතට පැන ගලක හැපීමෙන් දස දෙනෙක් තුවාල ලැබීය. තුවලාකරුවන් අතර කාන්තාවන් පස් දෙනකු සිටින බව පොලිසිය කියයි. තුවාල කරුවෝ බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබති. අනතුර සිදුවන අවස්ථාවේ එහි 34 දෙනක් ගමන් කර ඇතැයි පොලිසිය කියයි. පෙරදින ද මෙම ස්ථානයේ දී වෑන් රථයක් මේ ආකාරයෙන් අනතුරට ලක් වීමෙන් තිදෙනෙක් තුවාල ලැබූහ.
.
ට්‍රිප් එහෙම ගිහින් එද්දි පරෙස්සමෙන්....
විශෙෂයෙන් බීලා ඩ්‍රයිවින් සීට් එකේ ඉඳ ගන්න කලින් දෙතුන් පාරක් නෙමෙයි සිය දහස් වතාවක් හිතල බලන්න....
ඉස්කෝල නිවාඩු නිසා සති අන්ත දවස් වල ගොඩක් අය විනෝද චාරිකා එහෙම ගිහින් එනව ඇතිනේ...
සතුට විඳ ගන්නව වගේම හැමෝගෙම ආරක්ෂාව ගැනත් මොහොතක් හිතන්න...!
ඊයේ ලංකාදීප සයිට් එක බලද්දි දැක්කෙ සීන් එක..
අද උදේ බලද්දි තවත් එකක්...
එකම වංගුවකදි වගේ නේද මේ දෙකම වෙලා තියෙන්නේ..
වෑන් රිය ගලේ හැපේ : තුනක් රෝහලේ
2015 අගෝස්තු මස 28 12:01:48 | . , ප්‍රසාද් රුක්මාල්
විනෝද චාරිකාවක් සඳහා මාතර සිට නුවරඑළියේ හරහා බදුල්ල බලා වෑන් රියක් අද (28) හාලිඇළ දී ගලක හැපී තරුණයන් තිදෙනෙකු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි.
මේ තියෙන්නෙ අනිත් එක...
2015-08-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.132.87 , විකුණුම් මිල රු.136.77 | බි්රතාන්යය පවුම ගැනුම් මිල රු.204.14 , විකුණුම් මිල රු.211.63 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.148.52 , විකුණුම් මිල රු.154.65 | ස්වීස් ප්රෑන්ක් ගැනුම් මිල රු.136.61 , විකුණුම් මිල රු.142.57 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.100.15 , විකුණුම් මිල රු.104.47 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.94.63 , විකුණුම් මිල රු.99.23 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.94.46 , විකුණුම් මිල රු.98.25 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.09 , විකුණුම් මිල රු.1.13 |

ආණමඩුවේ පිරිසකට මංගල උත්සවයට යන්න බැරි වෙති
2015 අගෝස්තු මස 29 07:53:41 | . , ප්‍රසාද් රුක්මල්,පාලිත ආරියවංශ, චන්ද කුරුප්පුආරච්චි
පුත්තලම ආණමඩුවේ සිට දියතලාවේ මංගල උත්සවයක සහභාගීවීම සඳහා යන පිරිසක් රැගත් බසයක් හාලිඇළ අඹවකදී පාරෙන් ඉවතට පැන ගලක හැපීමෙන් දස දෙනෙක් තුවාල ලැබීය. තුවලාකරුවන් අතර කාන්තාවන් පස් දෙනකු සිටින බව පොලිසිය කියයි. තුවාල කරුවෝ බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබති. අනතුර සිදුවන අවස්ථාවේ එහි 34 දෙනක් ගමන් කර ඇතැයි පොලිසිය කියයි. පෙරදින ද මෙම ස්ථානයේ දී වෑන් රථයක් මේ ආකාරයෙන් අනතුරට ලක් වීමෙන් තිදෙනෙක් තුවාල ලැබූහ.
.
ට්‍රිප් එහෙම ගිහින් එද්දි පරෙස්සමෙන්....
විශෙෂයෙන් බීලා ඩ්‍රයිවින් සීට් එකේ ඉඳ ගන්න කලින් දෙතුන් පාරක් නෙමෙයි සිය දහස් වතාවක් හිතල බලන්න....
ඉස්කෝල නිවාඩු නිසා සති අන්ත දවස් වල ගොඩක් අය විනෝද චාරිකා එහෙම ගිහින් එනව ඇතිනේ...
සතුට විඳ ගන්නව වගේම හැමෝගෙම ආරක්ෂාව ගැනත් මොහොතක් හිතන්න...!

ekama wage dekama