1. R

    adooo, mechchara ganan adu kohomada ?

    නැතුව නැතුව... :D මෙහෙ පොශ් වගේ පෙන්නන :P saloon එකකින් කොණ්ඩේ කැපුවොත් බෙල්ලත් නැතුව තමයි එන්න වෙන්නේ. අර නැති standard එකක් මවලා පෙන්නලා ගාන වැඩියෙන් ගන්නවා. US වලත් පෙට්ටි කඩ නැති වෙන්න බෑ. :D
  2. R

    adooo, mechchara ganan adu kohomada ?

    ඔබතුමා මිල මට්ටම ගැන කිව්ව කතාව හරි උදාහරණය වැරදියි. ලන්කාවේ කොණ්ඩේ කපන්න 120/= වගේම ඇමරිකාවේ 30$ වෙන්නේ ඒක නිසා නෙමෙයි. ඒ රටවල්වල සේවාවක ප්‍රමිතිය සෑහෙන ඉහල ලෙස් පවත්වාගෙන යාමට නීති රෙකුලාසි පද්දතියක් තියෙනවා. 1. කොණ්ඩය කැපීමට ඒ ක්ෂේත්‍රයේ නිසි අධ්‍යාපනය පුහුණුවීම ඕන. (certificate එකක් ඕන) 2...
  3. R

    Forex Trading සදහා ඔබටත් උදව්වක් අවශ්‍යද?

    මටත් හිතෙනව දැන්නම් එහෙම වෙන්න ඇති කියලා. මොකද ඊයෙ ට්‍රේඩ් දාල තිබ්බ විදිය දැක්කහම එහෙම හිතුනා. අනිවා indicator එකකින් පෙන්නන්න ඇති sell trend එකක්. ඉතින් දැම්මා sell පැත්තට. බඩු හම්බ වුනා ඊට පස්සේ. ඊට පස්සෙ password මාරු කරලා. :D මට මෙතන forex කරන මිනිස්සු එක්ක තරහක්වත් අමනාපයක්වත් නෑ. මම...
  4. R

    සිම් අවුලක්

    හෙට වෙනකන් ඉන්න එපා. දැන්ම call එකක් දාල කියපන් disconnect කරන්න කියලා. ඊට පස්සෙ හෙට ගිහින් (හැබැයි හෙට Saturday, වහලද දන්නේ නෑ) පරම්පරාව මතක් කරල වරෙන්.
  5. R

    යන්න ලස්සන තැනක් කියපන්කො ...!!!

    Singapore only if you have a private jet :D
  6. R

    මෙන්න_කැච්

    ++..
  7. R

    Forex Trading සදහා ඔබටත් උදව්වක් අවශ්‍යද?

    ඔන්න ඕක තමයි මම මුල ඉදලම කිව්වේ. සමහරවිට ඒ account එක ලොස් වෙයි සමහරවිට ගොඩ එයි. ආයේ ගොඩ ආවොත් password එක දීල වෙනස් කරන්නේ නැතුව හිටියනම් තමයි හොද. මොකද forex ලාබ පාඩු වෙන හැටි ගෝල බාලයන්ට දැක ගන්න එපා යෑ. profit විතරක්ම දැකලා හරියන්නේ නෑ නේ. affiliates, referrals කරන ගොඩ දෙනා කරන්නේ අනුන්...
  8. R

    Fonseka

    එයාට ඕන කරන තනතුරු නම්බු නාම බලය ඔක්කොම දීලත් සිය පවුලම සමග ලැට් වලක බැහැලා ගොඩ ආවහම හැමෝම නහය හකුලවාගන්නව හැර බදාගන්න යන්නේ නෑ නේ බං.
  9. R

    Kids Explain Gay Marriage

    වැඩිය ඕන නෑ ඔය වැඩසටහන් අපේ රටේ කලානම් බලාගන්න තිබ්බා.අම්මල තාත්තල TV station එකත් වටලලා තියෙයි. :P
  10. R

    මදුරු කරදරයට පිළියමක්

    seems good work!! මට විස්තර ටිකක් එවන්න. ප්‍රමිති සහතික එහෙම තියෙනවද? රසායනික භාවිතා කරල තියෙනවද? තියෙනවනම් අනුමත ප්‍රමාණයටද? දුම නැති, අලු නැති නිසා සෑහෙන හොදයි. අපිත් පුලුවන් උදව්වක් කරන්නම්. සුභ පතනවා!!
  11. R

    ගැරඩියෙක් ජරා කරීම?

    මම හිතුවේ උබ හැකරැල්ලාට සනීප වෙන්න බෝධි පූජාවක් තිබ්බා කියලා. පොර මලාද? අහෝ. හැකරැල් සොම්බියෙක් වෙලාද දන්නේ නෑ ඌ. එහෙනම් සාංගික දානයක් දීපන්. පිං අනුමෝදනා කරපන්. උබට ලේසි වෙන්නෙ නෑ.
  12. R

    toyota vios එකක් ගන්න

    මමනම් හීනියට බඩ කපාගන්නවා අෆ්ෆා. කෝ නැද්ද පොඩි බ්ලේඩ් තලයක් එහෙම.:P
  13. R

    toyota vios එකක් ගන්න

    මම දන්න විදියට ඕක 25ට වගේ ගන්න පුලුවන් හොදම condition එකක්. මම drive කරල තියෙනව, මට ලොකු අවුලක්නම් තේරුනේ නෑ. 141,allion,axio තරම් නෑ ඒත් hatchback නොවෙන කාර් මොඩල් එකක් නිසා ඒකෙ පොඩි ගතියක් තියෙනවා. උබට 30,33 වගේ ගානකට යන්න පුලුවන්නම් 141,axio වගෙ බලපන්. max 25 වගේනම් ඕක හොදයි. ටොයෝටා අනිත්...
  14. R

    ගැරඩියෙක් ජරා කරීම?

    හැකරැල්ලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරල බෝධි පූජාවක් තිබ්බ එක හොදයි.
  15. R

    පාත්තයා

    හෙන ආතල්නේ බං ඒ වැඩේ. ++
  16. R

    Forex Trading සදහා ඔබටත් උදව්වක් අවශ්‍යද?

    මම EA ගත්තේ නිකන් ඉදන් හම්බකරන්න නෙමෙයි. මට ලොකු දැනුමක් තිබ්බේ නෑ forex trade කරන්න. ඉතින් මම විස්වාස කලා trend එක හොදට analyze කරල බිඩ් කරනව ඇති කියලා EA එකකින්.මම කල්පනා කලේ EA එක trade දානව බලල ඉගෙන ගන්න. අනික මම අහුවුනේ ඇත්තටම මම මිනිස්සු විස්වාස කරපු නිසා. උබ මට කියන්න ඕන නෑ මහන්සි වෙලා...
  17. R

    me car eka mokadda bn...dakala thiyeda???

    ඒකෙ කැත...:eek::eek::eek::eek:
  18. R

    සජින්වාස්ගේ-ප්ලේන්-එක

    මම හිතන්නේ කොහොමත් උගේ තියෙන්න ඕන දේවල් තියෙන්නේ වෙන වෙන තැන් වල.:P:P
  19. R

    Forex Trading සදහා ඔබටත් උදව්වක් අවශ්‍යද?

    Forex හොරු මූ තමයි කම්බ හොරා. මූ මට EA එකක් වික්කා 500$ ට. තනිකරම ලොස් http://www.elakiri.com/forum/member.php?u=89728 මේ තියෙන්නෙ මුගෙ threads, මේවා අමූලික බොරු. මුගෙන් investor password ඉල්ලපන්. මූ දෙන්නෙ නෑ. මේ දාල තියෙන proof ඔක්කෝම බොරු...
  20. R

    Forex Trading සදහා ඔබටත් උදව්වක් අවශ්‍යද?

    උබ වරද්දගෙන.. මම කෙලවගෙන කාටවත් බනිනවා නෙමෙයි. මම වැටිච්ච වලේ තව එකෙක්ට වැටෙන්න දෙන්නෙ නෑ. මම හිතනවා ඒක මගෙ යුතුකමක් කියලා. මම අමාරුවේ වැටිලා සද්ද නැතුව හිටියොත් වෙන එකෙක් ඒ උගුලෙම ආයේ අහු වෙයි. ඒත් මේව දකින උන් කල්පනාකාරී වෙයි. එකෙක් හරි මේව දැකලා බේරුනුනොත් ඒක මට සතුටක්. කියපන්, උබ referral...

    No contents