1. R

    Forex - Free Indicator

    ආයෙත් forex හොරු රැල එලියට බැහැලා වගේ. උබ ඔච්චරම මේකෙන් ගොඩ ගියානම් උබේ real account එකක investor password එක දීපන්. එතකොට අපි බලන්නම් history එක. උබ free strategy කියල දෙනවා කියලා අන්තිමට කියයි උබේ referral link එකකින් register වෙන්න කියලා. තව දෙයක්, මට උබ ගැන සැකයක් තියෙනව උබ නේද මට 500$ ට...
  2. R

    Forex Trading සදහා ඔබටත් උදව්වක් අවශ්‍යද?

    ආයෙත් forex හොරු රැල එලියට බැහැලා වගේ. උබ ඔච්චරම මේකෙන් ගොඩ ගියානම් උබේ real account එකක investor password එක දීපන්. එතකොට අපි බලන්නම් history එක. උබ free strategy කියල දෙනවා කියලා අන්තිමට කියයි උබේ referral link එකකින් register වෙන්න කියලා. තව දෙයක්, මට උබ ගැන සැකයක් තියෙනව උබ නේද මට 500$ ට...
  3. R

    වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.

    යකෝ මාර කතාවක්නේ. උබට ඔට්ටු සෙල්ලන් කරන්න කිව්වේ නෑ කට්ටිය එක්ක. :P උබ විතරක් හිටියහම ඇති sports කරන්න. swimming, athletics practice පලයන්.
  4. R

    වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.

    ඔය වයසට ඔය උස මදි කියන්න බෑ. තව ටිකක් හරි අනිවා උස යනවනේ. ඒත් ඔය පොඩි වයසට මහත් වීම අනුමත කරන්න බෑ. හොදට දුවල පැනල ඉන්න ඔන වයසනේ. අනික ඔය මහත දිගටම පැවතුනොත් ලෙඩ ගනනාවක මූලාරම්භය වේවි. ඒක නිසා උස ගැන නෙමෙයි මහත අඩු කරගන්න හොදට මහන්සි වෙන sports කරන්න. swimming, badminton, athletics වගේ ඒවා.
  5. R

    වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.

    swimming karapan. cardio witharak nemeyi fully complete exercise ekak.
  6. R

    බයිසිකලේ පූසෙක් හැප්පුනා :(

    ෆූට් සයිකල් එකේ පූසෙක් හැපුනා????? අනික ඌ මලා?????????:baffled:
  7. R

    Markhaloce ගේ තාත්තා

    ඇයි මේ කට්ටිය උබට මෙච්චර සාහසික වෙන්නේ?? තාම ඉස්කෝලෙ යන දරුවෙක් කියල හිතන්න ඕන නේද? :D
  8. R

    660cc , Hybrid, Made in Sri Lanka

    මෙහෙම වෙන්න බැරිද? ඔය වාහනේ full electric එකක්නේ. ඕක ගෙනැල්ලා ඕකෙ චැසි එකට ලංකාවේ හදපු හයිබ්‍රිඩ් එන්ජින් එකක් තියල ටෙස්ට් කරනව වෙන්න බැරිද? වැඩේ හරිගියොත් හොද ඩිසයින් එකකට එන්ජින් එක දාල හොද කාර් එකක් හදයි. මම හිතෙන දේ කිව්වේ. ඇත්ත මොකක්ද දන්නේ නෑ ඉතින්.
  9. R

    SUZUKI LIANA

    ඕක උබ ගත්තේ කීයද? ජපන් ද?
  10. R

    කාලය ඇදිල ඇදිල ?

    උබට ආලෝක වර්ශ 13ක් 14ක් ඈත තියෙන දේවල් නොපෙනුනාට බිත්තියේ එල්ලල තියෙන වේවැල පේනව නේද? :P
  11. R

    කාර් එකක

    හුගක් දෙනා අහල තිබ්බ (PM වලින් පවා) ඇයි වාහනයක බැටරිය ගලවනකොට මුලින් - අග්‍රය ගලවන්නේ කියලා. වාහනයක පොදු අග්‍රය වෙන්නෙ - අග්‍රය සවි කරන චැසිය. චැසියට සාපේක්ෂව + අග්‍රයේ වෝල්ටීයතාව තමයි 12V වෙන්නේ. ඉතින් - අග්‍රය නොගලවා බැටරියේ + අග්‍රය ගලවන වෙලාවක ලෝහ අඩුවක් යාන්තමට හෝ වාහනයේ චැසිය සම්බන්ද...
  12. R

    කාර් එකක

    වාහනේ බැටරිය බැහැලා ඇති ස්ටාර්ට් නොකර තිබ්බ නිසා. option 1 : වෙන වාහනයක් ඔතනට අරන් ඇවිල්ල ජම්ප් වයර් 2කින් ඒ වාහනේ බැටරිය ඔය වාහනේට සම්බන්ධ කරල ඒ වාහනේ ස්ටාර්ට් එකේ තියාගෙනම මේක ස්ටාර්ට් කරන්න බලන්න. option 2 : වාහනේ බැටරිය ගලවලා බැටරි කඩේකට අරන් ගිහින් චාර්ජ් කරන් ඇවිල්ල සෙට් කරල ස්ටාර්ට්...
  13. R

    A/C & Refrigeration ගැන ඉගෙන ගමු

    Thanks machan දැන් හුගක් දෙනා HVAC වැඩ කරනවා. මේ වීඩියෝ සෙට් එක ගොඩක් වැදගත් වෙයි. Thanks machan
  14. R

    A/C & Refrigeration ගැන ඉගෙන ගමු

    A/C & Refrigeration ගැන ඉගෙන ගමු A/C & Refrigeration වගේම HVAC කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේම දැවැන්ත ක්ෂේත්රයක්. ඉතින් මේව ගැන පොඩ්ඩක් දැනගෙන ඉන්න එක වටිනවා. Net එකේ පොඩ්ඩක් හොයල බලද්දී හොද e book එකක් සෙට් උනා. මේකෙ මුල ඉදන් සෑහෙන ගැබුරකට විස්තර කරල තියෙනව වගේ. මමත් මේක කියවල ඉවර නෑ...
  15. R

    Freelancer

    freelancer account එක හදනකොට ඔයාගෙන් අහනව withdrawal method එක මොකක්ද කියලා. එතකොට ඔයාගෙ skrill account එක දෙන්න තියෙන්නේ. freelancer, odesk(upwork), Elance හැම එකකටම දෙන්න පුලුවන් skrill. ලංකාවේ හුගක් බැංකු වලට කෙලින්ම wire transfer කරන්නත් පුලුවන් කරදරයක් නැතුවම. paypal සල්ලි අතට ගන්න...
  16. R

    Freelancer

    1 ) අපිට පලවෙනි ජොබ් එක ඉතාමත් අඩු එකක් ද ගන්න Try කරන්න ඔන ?( අපි දන්න නොලෙජ් එකක් එයට ප්‍රොපොසල් කරලා අපි වැඩ්ඩේක් කියලා තෙරුම් ගත්තහම එයා අපිට ජොබ් එක දෙන චාන්ස් එක තියෙනවාද ? ) පලවෙනි ජොබ් එක ලොකු ගානක එකක් ගන්න ගොඩක් අමාරුයි කොහොමත්. මොකද ඔයාගෙ ප්‍රොෆයිල් එකේ හොද feedback නැති නිසා...
  17. R

    Zotye Nomad II manual 1.5l

    මචං, ඕකක් තියෙනව අපේ මහප්පලගෙ ගෙදර. මම තමයි වැඩිපුරම ඒක පදින්නේ. මහප්පට ඕක හෙන අඩු ගානකට සෙට් වුන නිසා ගත්ත මිසක් නැත්නම් මලාට ගන්නේ නෑ. වාසි කාර් එකකට වඩා උස තියෙන නිසා රෑට එලවන්න ලේසියි (ඕන ජීප් එකක් එහෙම තමයි ඉතින්) මරුටි, ඇල්ටෝ වගේ කාර් වලට වඩා පොඩ්ඩක් comfortable අවාසි ඕකෙ ඇතුල බාල...
  18. R

    Suzuki swift service manual

    එල මචං, තෑන්ක්ස්. part 13 නැති උනාට අනිත් ටික extract කරගන්න පුලුවන් වුනා. ගොඩක් දේවල් තියෙනව මචං මට ඕන වෙච්ච. Thanks again!

    No contents