මචන්ල, අපිට Office එකට ලප්ටොප් 5ක් වගේ ගන්න ඔනේ.
අපේ Requirements මේවා.
Core i3, 4GB RAM, 1TB with Windows
මොකද්ද හොද LAP එකෙ . Brand එකයි මොඩෙල් එකයි දාගෙන යනවද?
අපේ Requirements මේවා.
Core i3, 4GB RAM, 1TB with Windows
මොකද්ද හොද LAP එකෙ . Brand එකයි මොඩෙල් එකයි දාගෙන යනවද?