අඩේ මාර වැඩක්නේ.... social media වල, ගෝඨාභයද, මහින්දද, රනිල්ද, අනුරද,.... අඩු ගානේ, හාමුදුරු නමක්ද, ෆාදර් කෙනෙක්ද... Trump හරි වේවා දෙයක් දැම්මොත් බණින උන් ඉන්නවා ඕනා තරම්.....
ඒත් ඇයි අර club වසන්ත Facebook එකේ දාන හැම එකකටම හැමෝම පුක දීලා වගේ වැදගෙන කමෙන්ට් කරන්නේ.... අඩු ගනේ විහිළුවටවත්...