මාත් ගත්තඅලුත් 4න් එකක්. LG G2, G3, Nexus 5 ගන්න ගිහින් මේක ගත්ත. කියන්න වදන් නෑ සුපිරි bandayak :yes: සති එක හමාරක් විතර use කරලා තමයි thread එක දාන්නේ..
Performance සුපිරි.
Battery සුපිරි. දවස් 2k අදින්න පුළුවන්.
Cam එකත් කියන්න තරම් වරදක් නෑ. Sony නේ :cool:
දෙපාරක් විතර හේදුව.. :D එකම...