ASP.net hosting help

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචන්ලා asp වලින් කරපු සයිට් එකක් තියනවා. මේක host කරගන්න හොද provider කෙනෙක් දන්නවද. :rolleyes: 2 MSSql database තියෙන්න ඕනි.:dull: ගාන shape වෙන තරමට හොදයි. :P දන් නැති අය බම්ප් එකක් දාල යන්න.

    ස්තූතියි.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    smarterasp mata nam slow ban.
    balapan trial eka test karala

    eelagata ganna inne Arvixe

    arvixe company එක වෙන එවුන් ටිකක් අරගෙන, දැන් service අවුල් ලු.
    research පාරක් දාල ගන්න. vps එකක් ගන්නවා හිතුනොත්.
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,496
    426
    83
    Nugegoda
    එහෙම කරන්න තමා හිතන් ඉන්නේ බ්‍රෝ. බලමු.
    Thanks.
    VPS වලත් පුළුවන් කොච්චර කාලයක් හොස්ට් කරන්න බලාපොරොත්තු වෙනවද ?
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    VPS වලත් පුළුවන් කොච්චර කාලයක් හොස්ට් කරන්න බලාපොරොත්තු වෙනවද ?

    :dull: නවත්තන්න අදහසක් නෑ බං. දිගටම කරන්න ඉන්නේ. හොද provider කෙනෙක් දන්නවද..?
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,496
    426
    83
    Nugegoda
    :dull: නවත්තන්න අදහසක් නෑ බං. දිගටම කරන්න ඉන්නේ. හොද provider කෙනෙක් දන්නවද..?
    මේ මගේ සයිට් එකක් බැරිවෙලාවත් product buy කරන්න එපා මොකද මන් තවම කනේකට් කරලා නෑ හරියට Gateway එක. Prices ඔකේ බලන්න ගණන් වැඩි වගේ නම් වෙන තැනක් බලන්න

    dedicatedservers.lk

    dedicated windows RDP වලට මේ සයිට් එකේ බලන්න. මේකේ BUY කරාට අවුලක් නෑ.

    https://handyhost.net/client/cart.php?gid=3
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මේ මගේ සයිට් එකක් බැරිවෙලාවත් product buy කරන්න එපා මොකද මන් තවම කනේකට් කරලා නෑ හරියට Gateway එක. Prices ඔකේ බලන්න ගණන් වැඩි වගේ නම් වෙන තැනක් බලන්න

    dedicatedservers.lk

    dedicated windows RDP වලට මේ සයිට් එකේ බලන්න. මේකේ BUY කරාට අවුලල්ක් නෑ.

    https://handyhost.net/client/cart.php?gid=3

    Thank you machn.