සිංහලුන්ට Best IDM alternative

wingman

Well-known member
  • Oct 3, 2009
    7,204
    1,524
    113
    In this moment
    ඔෆිස් PC එකට IDM alternative එකක් හොයා හොය ඉද්දි හම්බුනා මරු බාන්ඩයක්.
    IDM වගේම තමා සුපිරියටම් වැඩ browser integration එහෙම.


    දැනට නම් ෆුල් Free ඉස්සරහට මොනවා වෙයිද දන් නෑ



    Download Link

    1636822411086.png


    1.jpg


    3.jpg


    4.jpg


    5.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    31,044
    16,980
    113
    සයිට් එක දැක්කම බඩු ශුවර් නෑ වගේ
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    510
    994
    93
    ඇයි එන්නද?
    ඔෆිස් PC එකට IDM alternative එකක් හොයා හොය ඉද්දි හම්බුනා මරු බාන්ඩයක්.
    IDM වගේම තමා සුපිරියටම් වැඩ browser integration එහෙම.


    දැනට නම් ෆුල් Free ඉස්සරහට මොනවා වෙයිද දන් නෑ



    Download Link

    View attachment 151012

    1.jpg


    3.jpg


    4.jpg


    5.jpg
    Nope.
    මම install කරල බැලුවා windows lap එකට .
    youtube open කරාට පස්සේ tab එක reload වෙනවා දිගටම .
    මම හිතුවෙ virus එකක්වත් ආව තමා කියලා .
    පස්සේ අයින් කරලා abuse report කරා .
    මේක install කරන්න එපා.
    පුරුදු IDM හොඳයි .

    පසුව ලියමි .
    ඒගොල්ලො කියලත් තියෙනවා youtube partially support කියලා .
    1636823877548.png
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,204
    1,524
    113
    In this moment
    Nope.
    මම install කරල බැලුවා windows lap එකට .
    youtube open කරාට පස්සේ tab එක reload වෙනවා දිගටම .
    මම හිතුවෙ virus එකක්වත් ආව තමා කියලා .
    පස්සේ අයින් කරලා abuse report කරා .
    මේක install කරන්න එපා.
    පුරුදු IDM හොඳයි .

    පසුව ලියමි .
    ඒගොල්ලො කියලත් තියෙනවා youtube partially support කියලා .
    View attachment 151019

    මට නම් එහෙම අව්ලක් නෑ බං. Windows 11/ Edge තමා use කරන්නේ.
     
    • Like
    Reactions: NRTG and jennt

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,232
    1,399
    113
    FDM (v3.9.7 eka aluth eka set na)
    Jdownloader (tikak advanced)

    oya deka tamai itin kalayak idan use karanne
     
    • Like
    Reactions: wingman