1) හිතන්න අපි වාහනේ යද්දී, කවුරු හරි කෙනෙක් double ඉර කපල පාර cross කරන්න ගිහින් අපි උගේ වදිනවා side එකෙන්. උගේ වාහනේ full damage. එතකොට ඒකට උට පුලුවන්ද අපෙන් damage එක පියවගන්න? අපිට උගෙන් damage එක පියවගන්න පුලුවන්ද ?
2) හිතන්න අපි වාහනේ යද්දී, කවුරු හරි කෙනෙක් double ඉර කපල පාර cross කරලා...