1. H

    Make Up

    can anyone supply Kryolan Original Make up Products? ලංකාවේ තියෙන ක්රේලෝන් බඩු ඉන්දියන් ඩුප්ලිකේට් හින්දා ඔරිජිනල් ක්‍රේලෝන් මේකප් ප්‍රොඩක්ට්ස් ශේප් එකේ ලංකාවෙ කරන කවුරු හරි ඉන්නවනම් කියන්න. මේකප් ආර්ටිස්ට්ලත් කිරියෙ ඇතිනෙ. කඩ වල නම් නං එපා. ඔය කියන එක තැනකවත් බඩු නෑ.
  2. H

    Councelling Course

    මචං ලංකාවෙ කවුන්සලින් ඉගෙන ගෙන කවුන්සලර් කෙනෙක් වෙන්න පුලුවන් පාත් එකක් තියෙනවද? කොහෙ හරි හොද ඇකඩමියක් වත් තියේද? කැම්පස් ගිහින් නෑ. ඩිගිරි නෑ. උගන්නන එකෙක් හරි දන්න තැනක් හරි තියෙනව නම් පොඩි සපෝර්ට් එකක් දියල්ලකෝ...
  3. H

    Dialog 4g billing cycle

    machangla dialog 4g eke billing cycle eka hari data quota update wena dine hari kiyapallako. 9th raa 12.00 tada 10th raa 12.00 tada 11th raa 12tada eka ekata wenas wenawada? meka 50gb package ekak machangla. film kali tikak banna baluwe. bari welawath aluth quota eka hambu welanam mase mulama...
  4. H

    වැලිසර නේවි ශෙඩ් එකේ විනය දුටුවෙමි

    වැලිසර නේවි ශෙඩ් එකේ විනය දුටුවෙමි කාලෙකට සැරයක් සිරි ලඩකා සමූහාන්ඩුවෙන් දෙන ආතල් එක පහු ගිය ටිකේ එක එක පැට්රෝල් ශෙඩ් වල එක එක විදිහට ගත්තා කියමුකෝ. රට වෙනුවෙන් එකෙක් වත් රජයේ රස්සාව කරන්නෙත් නෑ සමාජෙට සේවය කරන්නෙත් නෑ කියල අපි දන්නවනෙ. හැම ශෙඩ් එකකම බයික් කාරයොයි ත්‍රීවීල් කාරයොයි කාර් කාරයොයි...
  5. H

    Fiat

    පරන Hatchback කාර් එකක් හොයනවා..... කාගෙ හරි ලග තියෙනවදෝ..... Fiat Uno 45 / 60 - 4 door or 2 door Honda Civic 1970 VW Golf 1970
  6. H

    Video Editing Software

    මචංලා ශේප් එකේ වැඩක් කරගන්න පුලුවන් වීඩියෝ එඩිටිං සොෆ්ට්වෙයාර් එකක් කී එකක් එක්ක හොයා ගන්න විදිහක් කියපල්ලකෝ.....බාගන්න ලින්ක් එකක් තමයි ඕනෙ.
  7. H

    .Lk Domain help

    මචංල මගේ බිස්නස් එකේ නමට ගන්න හිටිය .lk Domain Addressඑක කව්ද පරයෙක් අද අරගෙන. host masterta mail එකක් ගහල apeel කරා කියල වැඩක් තියේද? ගත්තු එකාගෙ නම විතර්යි දන්නෙ. මොකක් හරි ක්රමයක් තියෙනවනම් කියපල්ලකෝ. ලොකුම උදව්වක්.
  8. H

    Coral X7 Help

    මචංල මට Coral Draw X7 Crack එකක් හොයා ගන්න උදව්වක් කරනවද.. මොනව කලත් සතියයි විවර් මෝඩ් වෑටෙනවා. ලොකු උදව්වක්. ඔරිජිනල් ගන්න සල්ලි නෑති නිසා.
  9. H

    මහරගම.................

    මචන්ලා මම ඇකඩමි එකක් දාන්න මහරගම, පන්නිපිටිය, මිරිහාන, ඇම්බුල්දෙනිය, නාවින්න පැත්තෙන් හයිලෙවල් පාරට කිට්ටුව නිදහස් ගෙයක් හොයනවා. වර්ග අඩි 1500ක විතර බිල්ඩින් එකක් වුනත් කමක් නැ. බත්තරමුල්ල, නුගේගොඩ, නාවල පාර අවට වුනත් කමක් නැ. හැබැයි මගේ බජට් එක මාසෙකට 35000.00ට මෙහා සහ සදාරන කී මනී එකක්. ඇකඩමි...
  10. H

    මෙඩිකල් රෙප් වරුන් ඉන්නවද? බිස්නස් එකක් ග&#353

    මෙඩිකල් රෙප් වරුන් ඉන්නවද? බිස්නස් එකක් ග&#353 මම ආවෙ බිස්නස් එකක් ගැන කතා කරන්න. මේක මෙඩිකල් රෙප්ලාට විතරක් නෙවෙයි ෆීල්ඩ් එකේ සේල්ස් මාකටින් කරන් ඕනෙම කෙනෙක්ට ඕපන් ඉන්විටේශන් එකක්. ජොබ් එකට ප්‍රශ්නයක් වෙන්නෙ නැතුව කර ගන්න පුලුවන් අතිරේක ආදායමක් ලබන්න කැමති අයට මේ ඉන්විටේශන් එක. එලකිරි එකේ...
  11. H

    මෝනා 2016 මූවි එකේ

    අනේ මචන්ලා මම මෝනා මූවි එක ටොරන්ට් එකකින් බා ගත්තා. රිප් එකක්. පාස්වර්ඩ් එකකුත් තියෙනවා. ලින්ක් එකෙන් සර්වේ එකක් කරල පාස්වර්ඩ් එක ගන්න කිව්වට සර්වේ නැ. ලෝඩ් වෙන්නෙත් නැ මචං. මට උදව්වක් කරන්න පුලුවං කෙනෙක් නැදද? පොඩි එවුංටත් වඩා පට්ට ආසවෙං බං ඉන්නෙ බලන්න...ස්තූතියි මචංල...
  12. H

    ගැනු සහ රෙදි ගැන

    ගැනු සහ රෙදි ගැන https://www.google.lk/search?hl=en&site=imghp&tbm=isch&source=hp&biw=1366&bih=662&q=cloth+diapers&oq=cloth&gs_l=img.3.4.0l10.2526.11292.0.16729.14.11.3.0.0.0.206.1854.0j10j1.11.0....0...1ac.1.64.img..1.13.1667.wcarsXzCJSc#imgrc=nbRkI36nBiyAHM%3A යකෝ හරි හම0 උදව්වක් ඉල්ලුවහම...
  13. H

    කොස්මැටික්

    සිරි ල0කාවට ආනයනය කරන සහ අපේම රටේ උන් හදන සියලු කොස්මැටික් වර්ග ලියාපදින්චි කරන්න තිබුනු සීඩීඩී (CDDRA) එක වහලා දාලා අලුත් මගුලක් ඇරලා කියල ආරන්චී. එන්.එම්.ආර්.ඒ කියල(NMRA). සම්භන්ද කමක් තියෙන කෙනෙක් නැද්ද ඇතුලෙන් වැඩක් කර ගන්න. ප්‍රඩක්ට් එකක් රෙජිස්ටර් කර ගන්න. ජරාවක් හරි දීල. කවුරු හරි...
  14. H

    මැලේසියාවේ බියුටි

    මැලේසියාවේ බියුටි මැලේසියාවේ බියුටි කල්චර් මේකප් ආර්ට්ස් හෙයා ඩ්‍රසින් ට්‍රේනින් වෙලා ආපු අය ඉන්නවනම් උදව්වක් කරනවද? ඊස්තටිශන් කොස්මැටලොජි වගේ ඉහල පාඨමාලාවක් කරන්න පුලුවන් ආයතනයක් ගැන හොයල දෙනවද? ලේසර් අඊ පී එල් වගේ සිකින් ට්‍රීට්මන්ටස් කරන විදිහයි කොස්මැටික් හදන විදිහයි ඉගෙන ගන්නයි ඕනෙ...
  15. H

    බැඩ්මින්ටන් උදව්.....

    බැඩ්මින්ටන් උදව්..... මචන්ලා මට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ සියලු නීති රීති සි0හලෙන් ඉගෙනගන්න ඕනෙ. 1. බර බලල හරියන රැකට් එක තෝර ගන්න විදිහ 2. කෝට් එකේ සයිස් එක, 3. නෙට් එකේ උස 4. පොයින්ට්ස් ගනින විදිහ 5. සි0ගල් ඩබල් සර්විස් බෙදෙන විදිහ 6. ලයින් අවුට් ගැන 7. සර්විස් රූල්ස් ගැන දැනට ඔය ටික ඇති...
  16. H

    Beauty and Hair Marketing Ex.Vacancy

    මේ ත්‍රෙඩ් එක එලකිරියෙ දාන්නේ ඔයාලගෙන් කෙනෙකුටත් අපිටත් වැඩක් වෙන්න නිසා සුදුසු අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කෙලින්ම අපිට කතා කරන්න. දන්න අයට කියන්න. අපි ආනයනය කරනවා අධිතාක්ෂනික උපකරණ පෙලක්. කොටසක් රූපලාවන්‍ය ශිල්පීන්ට. තව කොටසක් කේෂලාවන්‍ය ශිල්පීන්ට, තවත් කොටසක් සමට ප්‍රතිකාර කරන අයට (දොස්තරලට )...
  17. H

    අපේ රට හමුදා පාලනයකට යටත් උනොත්?

    අපේ රට හමුදා පාලනයකට යටත් උනොත්? අපේ රට හමුදා පාලනයකට යටත් උනොත්? උදේ නැගිට්ට වෙලේ ඉදන්ම රැට නිදා ගන්නකම් දවසේ ඇස් කන් ඇරගෙන ඉන්න වෙලාවෙදී අහන්න දකින්න ලැබෙන්නේ දේශපාලනෙයි ජාති වාදෙයි මෙගානාට්ටියි විතරයි. ගොබ්බ දේශපාලකයො රැලක් ගන්න තීන්දු තීරන වලට හිරවෙලා ලේ කෝප වෙලා දවසේ ආදායමට කෙල වෙලා අපි කී...
  18. H

    බාචි මා නොවන මා 2 කොටස

    බාචි මා නොවන මා 2 කොටස බාචි මා නොවන මා 2 කොටස ඔරිජිනල් දෙරණ වීඩියෝ එක තියේද මචන්ලා. උන් දාල නැ කියල තමයි මට හිතෙන්නෙ. වෙන උන් දාපුවයෙ කොලිටියක් නැ බන්. අරලිය ලන්දට ඉදල ඉතුරු ටික හයි කොලිටියක් තියෙනව නම් දානවද? ඉස්තූති....
  19. H

    පිලිකා වෙද මහතෙක් සොයා දෙන්න....

    පිලිකා වෙද මහතෙක් සොයා දෙන්න.... පිලිකාවලට වෙදකම් කරන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පටලව ගන්නේ නැති බොරු ඇඩ් නැති වෙද මහත්මයෙක් හරි ස්වාමීන් වහන්සේ නමක් හරි හොයා ගන්න අපිට උදවු කරන්න පුලුවන් නම් ලොකු පිනක් ඔයාලට. අපි ඉන්නෙ ගම්පහ කිට්ටුව ලෙඩා අරගෙන ඕනෙම තැනකට යන්නත් අපි ලැස්තී. සමහර වෙද්දු බෙහෙත්...

    No contents