කොස්මැටික්

handtohand

Member
May 30, 2016
130
9
0
සිරි ල0කාවට ආනයනය කරන සහ අපේම රටේ උන් හදන සියලු කොස්මැටික් වර්ග ලියාපදින්චි කරන්න තිබුනු සීඩීඩී (CDDRA) එක වහලා දාලා අලුත් මගුලක් ඇරලා කියල ආරන්චී. එන්.එම්.ආර්.ඒ කියල(NMRA). සම්භන්ද කමක් තියෙන කෙනෙක් නැද්ද ඇතුලෙන් වැඩක් කර ගන්න. ප්‍රඩක්ට් එකක් රෙජිස්ටර් කර ගන්න. ජරාවක් හරි දීල. කවුරු හරි ඉන්නවනම් පොඩි සපෝට් එකක් දෙනවද?