1. Superuser

    රිටිගල_ජේතවනාරාමය

    ඔබතුමාම දාපු නැට්ජියෝ ඩොකියුමන්ට්‍රි එක කරෙත් ලංකාවේ හාමුදුරුවරුන්ගේ ඉල්ලීමට, ලංකාවේ සල්ලිවලින් වෙන්න ඇති. ඉන්දියාව කියන්නේ කොහේ හරි වලක් හාරලා, බුදු හාමුදුරුවන්ව විකුණලා සංචාරක කර්මාන්තය දියුණු කරන්න හැම තප්පරයකදීම මහන්සි වෙන රටක්. අතේ පැළවෙන කුහකකම කියන්නේ මේකට.
  2. Superuser

    රිටිගල_ජේතවනාරාමය

    මේ ගැන පුලුවන්නම් වෙලාවක අදහසක් කියන්න. ධර්මයද, ඉපදුණ තැනද? https://www.elakiri.com/forum/showthread.php?t=1866891
  3. Superuser

    රිටිගල_ජේතවනාරාමය

    එහෙම දෙයක් නෙවෙයි මන් කිවුවේ ශක්‍ර දේවේන්ද්‍රයා කියන උප්පත්ති දෙවියා ගැන මගේ දැනුම බින්දුවයි කියල විතරයි. ශක්‍ර දේවේන්ද්‍රයා කියල උප්පත්ති දෙවියෙක් ඇත්තටම ඉන්නවා ඇති. හැබැයි සක්කස්ස දේවානමින්ද කිවුවේ එයාට නෙවෙයි.
  4. Superuser

    රිටිගල_ජේතවනාරාමය

    ඉතින් හොඳයිනේ, NGO වලින් මට ලැබෙන ඩොලර් කුට්ටියේ වටිනාකම දවසින් දවස වැඩි වෙනවා.
  5. Superuser

    රිටිගල_ජේතවනාරාමය

    ඉංග්‍රීසි වෙනස් කරපු හෙළ ඉතිහාසය ගැන තමයි මාත් කිවුවේ. ඒ අස්සට පෘතුගීසි සුද්දෙක් ඇදගත්තේ ඔබතුමා. මුල්ලේරියා සටන කරපු පෘතුගීසි සුද්දෝ හෙළ ඉතිහාසය වෙනස් නොකළේ ඇයි කියල මගෙන් අහනවා. මන් පෘතුගීසි ගැන වචනයක්වත් කිවුවද. ඔබතුමන්ලා වගේ කලුසුද්දෝ පොත්තේ සුදට, තාන්න මාන්න වලට රැවටීම ආරම්භ කරේ...
  6. Superuser

    රිටිගල_ජේතවනාරාමය

    :yes::yes::yes::yes:
  7. Superuser

    රිටිගල_ජේතවනාරාමය

    මග + අධි = අධිගම විසන්ධි කළේ දකුණේ සිට වමටයි. සිංහල ක්‍රමය වන්නේ වමේ සිට දකුණට විසන්ධි කිරීමයි. පැරණි සෙල්ලිපි පුස්කොල පොත් සියල්ල ලියා ඇත්තේ දකුණේ සිට වමට. ඒ බව ඕනේම කෙනකුට හොයල බලන්නත් පුළුවන් වගේම ඒක කාටවත් වෙනස් කරන්නත් බෑ.
  8. Superuser

    රිටිගල_ජේතවනාරාමය

    අන්න එකනේ, මුල්ලේරියා සටන ගැන යන්තන් ලිව්ව ගමන් සුද්දෝ කියන්නේ මාර අවංක සද්ගුණවත් ජාතියක් කියල ඔබතුමාලා වගේ කළු සුද්දෝ ටික ඉස්මුදුනින් පිළිගත්තා. ඉතින් සුද්දට සම්බුද්ධත්වය වහන එක යුද්ද කරනවට වඩා පට්ට ලේසිවූනා.
  9. Superuser

    රිටිගල_ජේතවනාරාමය

    අනේ පවු ඉතින්. මාගධී කියන්නේ මාගධී භාෂාවෙම වචනයක් මිසක් සිංහල හරි පාලි වචනයක් හරි නෙවෙයිනේ. ඉතින් මාගධී වචනයක් විසන්ධි කරන්න ඕනේ මාගධී ව්‍යාකරණ නීති වලට අනුවම මිසක් සිංහල පාලි ව්‍යාකරණ වලට අනුව නෙවෙයි. @ඉරෝසන් සංරක්ෂිත පුරාවස්තුවල පොටෝ ගහල ප්‍රසිද්ධ කිරීම නීත්‍යානුකූලද? ඔබ දෙපලට පිළිතුරු දීමට...
  10. Superuser

    රිටිගල_ජේතවනාරාමය

    ත්‍රෙඩ් පෝස්ට් වලින් පෙන්වා දුන් කරුණු බාගෙට කියවන අයට රිප්ලයි කිරීමට කාලය නාස්ති නොකරමි. කැමති දෙයක් හිතාගන්න.
  11. Superuser

    රිටිගල_ජේතවනාරාමය

    පාලි හෙවත් පෙළ කියන්නේ දීර්ඝ මාගධී දේශනාව හකුළුවා පෙළ ගස්සපු නිසා. එහෙම කරේ කට පාඩමින් පවත්වාගෙන යන්න ලේසි වෙන්න. ත්‍රිපිටකය ග්‍රන්තාරුඩ කරෙත් පාලි බසින්. අද සම්ප්‍රදායක් තියෙනවා නේද පද හතරක ගාථාවක් කියලා පැය දෙක තුනක් බන කියන. ඒ අර පාලි බසින් පද 4කට හකුළුවා තිබෙන මාගධී දේශනාව විස්තාරණය කළාම ඒ...
  12. Superuser

    රිටිගල_ජේතවනාරාමය

    එතන ප්‍රශ්නය මොකක්ද කියල මට තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?
  13. Superuser

    රිටිගල_ජේතවනාරාමය

    මාගධී කියන්නේ මග + අධි ඒ කිව්වේ අධිගමයට හෙවත් මග පල ලබාගන්න උපකාරවන සියලු බුදුවරුන් ධර්මය දේශනා කළ භාෂාව. ඔවු මගධය තිබුනෙත් ලංකාවේ. මගධය ගැන වැඩිපුරම සඳහන් වෙන්නේ හෙළබිමේ දී ලියවුන ත්‍රිපිටකයේ සහ මහාවංශයේ. මගධය ගැන සියලු දේ සඳහන් වෙන්නේ සිංහල ඉතිහාස පොත් වල පමණයි. මගධයක් ගැන ඉන්දියාවේ කිසිම...
  14. Superuser

    රිටිගල_ජේතවනාරාමය

    වැඩේ කියන්නේ බුදු හාමුදුරුවෝ අවුරුදු 80ක්ම වාසය කළා කියන ඉන්දියාවේ බුද්ධ කාලයට අයිති කිසිම දෙයක් නැති එක. අඩුම ගානේ සිරිපතුලක් වත් නෑ. හැබැයි ලංකාවේ නම් බුද්ධ කාලයට අයිති ඕනේ තරම් දේවල් තියෙනවා. ඔබතුමා ඔය කඩේ යන්නේ 1815 ඉඳන් 1948 වෙනකම් ලංකාවේ හිටිය කුරුසේ බෙල්ලේ එල්ලගත්ත කතෝලික ක්‍රිස්තියානි...
  15. Superuser

    රිටිගල_ජේතවනාරාමය

    මාගධී සහ හෙළ භාෂාවලින්
  16. Superuser

    රිටිගල_ජේතවනාරාමය

    සිරිධම්මාලංකාර හාමුදුරුවෝ හෙළබිමේ ඉතිහාසය මතු කරන්නට කලින් ඉඳන්ම තවුතිසාව කියල ලංකාවේ තිබුණු ප්‍රදේශයක් ගැන ජනප්‍රවාද තියෙනවා. ඒ ජනප්‍රවාදය ගැන මෙතන එක වීඩියෝවක පූජ්‍ය වටද්දර ඥානිස්සර හිමි පැහැදිලි කරනවා. මට හරියටම ඒ වීඩියෝ එක හොයල දෙන්න දැන් වෙලාවක් නැහැ...
  17. Superuser

    රිටිගල_ජේතවනාරාමය

    ඔබතුමා අහල තියෙන්නේ කාබන් 14 ගැන විතරයි වගේ. කළුගල් සහ සෙල්ලිපි කාබන් 14 න් කාල නීර්ණය කරන්න බෑ. ලංකාවේ පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි මහින්දාගමනයට පෙර ලිව්වා කියල ලෝකයම පිළිගන්නේ වෙනත් ක්‍රමයකට කාල නීර්ණය කරලා. ගහක කාල නීර්ණය හරියටම කරන්න බෑ ඒ ගහට හානි නොකර. බඹරගල සල්ගස අවුරුදු 2000 කට වඩා පැරණියි...
  18. Superuser

    රිටිගල_ජේතවනාරාමය

    අනුරාදපුරේ හිටිය ගිරි නිගන්ටයා නිසා තමයි අභයගිරියට නම වැටිලා තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ වාසය කළ දේශයේ ආගම් 62 ක් යටපත් වෙලා බුදු දහම පමණක් පැතිරුනා කියල ඔයා අහල ඇති. ඉතින් බුදු පියාණන් වහන්සේ වාසය කළ හෙළබිමේ නිගන්ට බමුණු ආගම් නැතිවුනා. කිසිදා වාසය නොකළ ඉන්දියාවේ තාමත් ඒවා තියෙනවා.

    No contents