රිටිගල_ජේතවනාරාමය

Superuser

Member
Aug 30, 2015
723
73
0
මට මෙන්න මේක පැහැදිලි කරන්නකෝ..!!

ලංකාවේ උපන් බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කලේ මොන භාෂාවෙන්ද? මාගධ ද? පාලි ද? වංග ද? සකු ද? නැත්නම් හෙළ ද?

මේ සූත්‍ර ඔක්කොම පාලියෙන් කියවෙන්නෙ ඇයි??
පාලි ලංකාවේ තිබූණ එකල භාෂාවද?

ඒක එහෙමනම්.... අනේ මන්දා...:no:
:no:
මාගධී සහ හෙළ භාෂාවලින්
 
Superuser

Member
Aug 30, 2015
723
73
0
ඔව් පූර්ව බ්‍රහ්මී සෙල්ලිපි තියෙනාව ඒකත් හරි,හිරිගඩු සෑය හැදුවෙ බුද්ධ කාලයේ ඒ වගේම කැලනිය මහියගනය කිරි වෙහෙරෙවගේ සිද්ධස්තානත් හැදුවෙ බුද්ධකාලයේ කිසිම වරදක් නැ..

හිරිගඩු සෑය හැදුවෙ තපස්සු බල්ලුක වෙලද දෙබෑයො, අනුත් ස්ථූප බුදුන් වහන්සේගේ ලoකා ගමනය එක්ක සමානුපාතයි එච්චරයි..

එහෙමයි කියල ඒකෙන් උබ ඔය කියන බේගලේ සනාත වෙන්නෙ නැ..උබ වගේ කුරුසෙ බෙල්ලෙ එල්ල ගත්ත මෝඩයො දැගලුවට වැඩක් වෙන්නෙ නැ, උපවැදි කරපු කවුරුත් ගනන් ගන්නෙ නැ..:dull::dull:
වැඩේ කියන්නේ බුදු හාමුදුරුවෝ අවුරුදු 80ක්ම වාසය කළා කියන ඉන්දියාවේ බුද්ධ කාලයට අයිති කිසිම දෙයක් නැති එක. අඩුම ගානේ සිරිපතුලක් වත් නෑ. හැබැයි ලංකාවේ නම් බුද්ධ කාලයට අයිති ඕනේ තරම් දේවල් තියෙනවා.

ඔබතුමා ඔය කඩේ යන්නේ 1815 ඉඳන් 1948 වෙනකම් ලංකාවේ හිටිය කුරුසේ බෙල්ලේ එල්ලගත්ත කතෝලික ක්‍රිස්තියානි සුද්දන්ටයි ඊට පස්සේ ආපු කතෝලික ක්‍රිස්තියානි කළු සුද්දන්ටයි, මොකද උන් තමයි බොරු ඉතිහාසයක් අටවල දීල ඔබතුමාලගේ පරම්පරා පිටින් බ්‍රේන් වොෂ් කරලා ගියේ.
කොච්චර කෑ ගැහුවත් පල්ලියට කඩේ යන්නේ ඔබතුමා මිසක් වෙන කවුරුවත් නෙවෙයි.
 
Last edited:

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මාගධී සහ හෙළ භාෂාවලින්

    මාගධී කියන්නේ මගධයේ භාෂාවද? මගධයත් තියෙන්නෙත් ලංකාවෙද?
    හෙළ බසින් දේශනා කලා නම් හෙළ බසින් දෙසූ සූත්‍ර දැන් කෝ?:confused:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩේ කියන්නේ බුදු හාමුදුරුවෝ අවුරුදු 80ක්ම වාසය කළා කියන ඉන්දියාවේ බුද්ධ කාලයට අයිති කිසිම දෙයක් නැති එක. අඩුම ගානේ සිරිපතුලක් වත් නෑ. හැබැයි ලංකාවේ නම් බුද්ධ කාලයට අයිති ඕනේ තරම් දේවල් තියෙනවා.

    කවුද කියන්නෙ බුද්ධකාලයට අයිති දෙයක් නැ කියල ඉන්දියාවෙ ඉතිහාසය ලකා ඉතිහාසයට වඩා ගොඩක් එහා ඒක නැ කියනවනම් උබ මරි මෝඩයෙක්, ඉන්දියාවෙ පුරා විද්යා ගවේශන වෙන්නෙ හරි අඩුවෙන්..

    ඒකයි ලකා ආණ්ඩුවෙන් පවා මුදල් යොදවන්නෙ එහෙ ඉන්න හමුදුරුවරුන්ගෙ ඉල්ලීම් අනුව උබල මොනාද බන් දන්නෙ..මුදල් දුන්නත් මෙහෙන්, එහෙන් අවසර ගන්ඩත් ගොඩක් ආමරුයි , භූමිය ලoකා ආණ්ඩුවට අයිති නැ කැමති තැන් හාරන්ඩ..උබ වගේ මරි මෝඩයො මොනාද දන්නෙ ආමේන් ගාගෙන ඉදපන්..

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මට මෙන්න මේක පැහැදිලි කරන්නකෝ..!!

    ලංකාවේ උපන් බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කලේ මොන භාෂාවෙන්ද? මාගධ ද? පාලි ද? වංග ද? සකු ද? නැත්නම් හෙළ ද?

    මේ සූත්‍ර ඔක්කොම පාලියෙන් කියවෙන්නෙ ඇයි??
    පාලි ලංකාවේ තිබූණ එකල භාෂාවද?

    ඒක එහෙමනම්.... අනේ මන්දා...
    :no:
    :no:

    මේ ටික දැක්කෙ නැද්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කඩේ යන්නේ 1815 ඉඳන් 1948 වෙනකම් ලංකාවේ හිටිය කුරුසේ බෙල්ලේ එල්ලගත්ත කතෝලික ක්‍රිස්තියානි සුද්දන්ටයි ඊට පස්සේ ආපු කතෝලික ක්‍රිස්තියානි කළු සුද්දන්ටයි, මොකද උන් තමයි බොරු ඉතිහාසයක් අටවල දීල ඔබතුමාලගේ පරම්පරා පිටින් බ්‍රේන් වොෂ් කරලා ගියේ.
    කොච්චර කෑ ගැහුවත් පල්ලියට කඩේ යන්නේ ඔබතුමා මිසක් වෙන කවුරුවත් නෙවෙයි.
    ලොල් 1815 කලින් ත්‍රිපිටකේ රචනා කරේ , 1815 කලින් මහා වoශය, චූල වoශය, ථූප වoශය ,බෝධි වoශය සහ සoදේශ කාවයන් රචනා උනේ..

    උබ කියන විදිහට සුද්ද තමයි ඒවත් ලියල තියෙන්නෙ 1815 න් පස්සෙ ලොල් ...බලපන් පොල් බූරුවො අතගාල උබේ අo එනවද කියල..ගොන් කතා කියන්ඩ එපා මිනිහො කුරුසෙ බෙල්ලෙ එල්ලගෙන ..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ටික දැක්කෙ නැද්ද?

    උගෙ ඇස් පේන්නෙ වාසියට විතරයි, කුරුසනු බද්ධ උත්තරයක් දෙන්ඩ පුලුවන් ඒවට විතරයි ඇහැ ඇරෙන්නෙ..
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මාගධී කියන්නේ මගධයේ භාෂාවද? මගධයත් තියෙන්නෙත් ලංකාවෙද?
    හෙළ බසින් දේශනා කලා නම් හෙළ බසින් දෙසූ සූත්‍ර දැන් කෝ?:confused:

    මාගධී කියන්නේ මග + අධි
    ඒ කිව්වේ අධිගමයට හෙවත් මග පල ලබාගන්න උපකාරවන සියලු බුදුවරුන් ධර්මය දේශනා කළ භාෂාව.
    ඔවු මගධය තිබුනෙත් ලංකාවේ.
    මගධය ගැන වැඩිපුරම සඳහන් වෙන්නේ හෙළබිමේ දී ලියවුන ත්‍රිපිටකයේ සහ මහාවංශයේ.
    මගධය ගැන සියලු දේ සඳහන් වෙන්නේ සිංහල ඉතිහාස පොත් වල පමණයි. මගධයක් ගැන ඉන්දියාවේ කිසිම ඓතිහාසික වාර්තාවක දැක්වෙන්නේ නැහැ.
    මේ ගැන වැඩි විස්තර ඔබගේ මුතුන් මිත්තෝ ත්‍රෙඩ් එකේ සහ මං දාපු අනිත් ත්‍රෙඩ් වල ඇති
    https://www.elakiri.lk/forum/showthread.php?t=1822827
    ඒවායේ නැති දෙයක් ගැන ඇහුවොත් විතරක් රිප්ලයි කරන්නම්, මොකද මගේ මහන්සියට හරියන්න පල්ලියෙන් ගෙවන්නේ නැහැ.

    බුදු පියාණන් වහන්සේ මහියංගනයට වැඩම කළ අවස්ථාවේ යක්ෂ හෙළ භාෂාවෙන් දේශනා කළ ධර්මය යක්ෂ ගෝත්‍රිකයන් රන් පත්ඉරු වල ලියලා මුතියන්ගනයේ තැන්පත් කළා, අදටත් හොයල බලන්න පුළුවන්. බුද්ධත්වයෙන් මුල්ම අවුරුදු 20 තුළ දේශනා කළ ධර්මය සියල්ල ත්‍රිපිටකයේ නැහැ. ඒ කාලේ දේශිත ධර්මයෙන් ආනන්ද හාමුදුරුවන්ට දැනගන්න ලැබුණු ටික විතරයි ත්‍රිපිටකයේ තියෙන්නේ.

    ත්‍රිපිටකය ලියන්න කලින් බුදු හාමුදුරුවෝ ජීවමාන කාලයෙම හෙළ බසින් ලියපු හෙළ අටුවා පොත් ඇත්තු 7 දෙනෙක්ගේ බරට තිබුන බවත් ඒ සියල්ල බුද්ධඝෝෂගේ කාලයේ ගිනි තැබූ බවත් මහාවංශයේ පැහැදිලිවම සඳහන්.
    වැඩි විස්තර - https://www.elakiri.lk/forum/showthread.php?t=1852199
    ලොව පැරණිම බෞද්ධ මූලාශ්‍රය වෙන ලංකාවේදී ග්‍රන්තාරුඩ කරපු ත්‍රිපිටකය තියෙන්නෙත් සිංහල අකුරින්
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    ඔබතුමා අහල තියෙන්නේ කාබන් 14 ගැන විතරයි වගේ.

    කළුගල් සහ සෙල්ලිපි කාබන් 14 න් කාල නීර්ණය කරන්න බෑ. ලංකාවේ පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි මහින්දාගමනයට පෙර ලිව්වා කියල ලෝකයම පිළිගන්නේ වෙනත් ක්‍රමයකට කාල නීර්ණය කරලා.
    ගහක කාල නීර්ණය හරියටම කරන්න බෑ ඒ ගහට හානි නොකර. බඹරගල සල්ගස අවුරුදු 2000 කට වඩා පැරණියි කියල පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සනාථ කරලා තියෙන්නෙත් වෙනත් ක්‍රමයකට කාල නීර්ණය කරලා.
    ලංකාවේ ගිරිහඩු සෑය, මහියංගනය, කිරි වෙහෙර පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියන විදිහට මහින්දාගමනයට වඩා පරණයි.

    ඔබතුමා සරණ ගිහින් තියෙන්නේ කාබන් 14 විතරක් නම් මේවා ගොන් පාට් එකක් කියල අත ඇරලා දාන්න.
    මාර තර්කනෙ බන්. ඔය කියන ඒව ලන්කාවට අදාලයි. හැබැයි ඉන්දියාවට අදාල නෑ. අරහෙන් කරාලු මෙහෙන් කරාලු කියනව මිසක් කරපු කෙනෙක් හරිහමන් විස්තරයක් නෑනෙ.. ඉන්දියාවෙ පුරාවිද්‍යා එකෙනුත් ඉතින් කියනවනෙ එහේ ඒව පරණයි කියල. :rofl: හැබැයි ඉන්දියාවෙ ඒවයෙ සාක්ශි හොයනව. ලන්කාවෙ ඒවයෙත් සාක්ශි නෑලු. හොයන්න බෑලු. :rofl: ගහක් පරණයි කියල ඔප්පු වුනාට එතන බුදුන් ඉපදුනා වෙන්නෙ නෑ.

    මුන් මේ කියන විදියට බුදුන් තෙවරක් ලංකාවට වැඩම් කරපු කතාත් බොරු වෙනව. ඇයි ඉතිං ගෙදර ඉන්න කෙනා ගෙදරට යනව වාර ගනින්න පිස්සුද... :lol:

    එතකොට අනගාරික ධර්මපාල තුමා කියල අපි ඉගෙන ගත්ත මහත් ශේෂ්ඨ පුදගලයා තනිකරම දේශද්‍රෝහියෙක් වෙනව.. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි ඔක්කොම දේශද්‍රෝහියො වෙනව. කොහොමද මුන්ගෙ සැල්ස්ම.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මේ සූත්‍ර ඔක්කොම පාලියෙන් කියවෙන්නෙ ඇයි??
    පාලි ලංකාවේ තිබූණ එකල භාෂාවද?

    ඒක එහෙමනම්.... අනේ මන්දා...:no:
    :no:
    පාලි හෙවත් පෙළ කියන්නේ දීර්ඝ මාගධී දේශනාව හකුළුවා පෙළ ගස්සපු නිසා. එහෙම කරේ කට පාඩමින් පවත්වාගෙන යන්න ලේසි වෙන්න. ත්‍රිපිටකය ග්‍රන්තාරුඩ කරෙත් පාලි බසින්.
    අද සම්ප්‍රදායක් තියෙනවා නේද පද හතරක ගාථාවක් කියලා පැය දෙක තුනක් බන කියන. ඒ අර පාලි බසින් පද 4කට හකුළුවා තිබෙන මාගධී දේශනාව විස්තාරණය කළාම ඒ මුළු දේශනාව පැය කිහිපයක් විස්තර කරන්න අවශ්‍ය නිසා.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මාර තර්කනෙ බන්. ඔය කියන ඒව ලන්කාවට අදාලයි. හැබැයි ඉන්දියාවට අදාල නෑ. අරහෙන් කරාලු මෙහෙන් කරාලු කියනව මිසක් කරපු කෙනෙක් හරිහමන් විස්තරයක් නෑනෙ.. ඉන්දියාවෙ පුරාවිද්‍යා එකෙනුත් ඉතින් කියනවනෙ එහේ ඒව පරණයි කියල. :rofl: හැබැයි ඉන්දියාවෙ ඒවයෙ සාක්ශි හොයනව. ලන්කාවෙ ඒවයෙත් සාක්ශි නෑලු. හොයන්න බෑලු. :rofl: ගහක් පරණයි කියල ඔප්පු වුනාට එතන බුදුන් ඉපදුනා වෙන්නෙ නෑ.

    මුන් මේ කියන විදියට බුදුන් තෙවරක් ලංකාවට වැඩම් කරපු කතාත් බොරු වෙනව. ඇයි ඉතිං ගෙදර ඉන්න කෙනා ගෙදරට යනව වාර ගනින්න පිස්සුද... :lol:

    එතකොට අනගාරික ධර්මපාල තුමා කියල අපි ඉගෙන ගත්ත මහත් ශේෂ්ඨ පුදගලයා තනිකරම දේශද්‍රෝහියෙක් වෙනව.. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි ඔක්කොම දේශද්‍රෝහියො වෙනව. කොහොමද මුන්ගෙ සැල්ස්ම.
    ත්‍රෙඩ් පෝස්ට් වලින් පෙන්වා දුන් කරුණු බාගෙට කියවන අයට රිප්ලයි කිරීමට කාලය නාස්ති නොකරමි. කැමති දෙයක් හිතාගන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාගධී කියන්නේ මග + අධි
    ඒ කිව්වේ අධිගමයට හෙවත් මග පල ලබාගන්න උපකාරවන සියලු බුදුවරුන් ධර්මය දේශනා කළ භාෂාව.
    ඔවු මගධය තිබුනෙත් ලංකාවේ.
    මගධය ගැන සියලු දේ සඳහන් වෙන්නේ හෙළබිමේ දී ලියවුන මහාවංශය දීපවංශය වගේ සිංහල ඉතිහාස පොත් වල පමණයි. මගධයක් ගැන ඉන්දියාවේ කිසිම ඓතිහාසික වාර්තාවක දැක්වෙන්නේ නැහැ.
    මේ ගැන වැඩි විස්තර ඔබගේ මුතුන් මිත්තෝ ත්‍රෙඩ් එකේ සහ මං දාපු අනිත් ත්‍රෙඩ් වල ඇති
    https://www.elakiri.lk/forum/showthread.php?t=1822827
    ඒවායේ නැති දෙයක් ගැන ඇහුවොත් විතරක් රිප්ලයි කරන්නම්, මොකද මගේ මහන්සියට හරියන්න පල්ලියෙන් ගෙවන්නේ නැහැ.

    බුදු පියාණන් වහන්සේ මහියංගනයට වැඩම කළ අවස්ථාවේ යක්ෂ හෙළ භාෂාවෙන් දේශනා කළ ධර්මය යක්ෂ ගෝත්‍රිකයන් රන් පත්ඉරු වල ලියලා මුතියන්ගනයේ තැන්පත් කළා, අදටත් හොයල බලන්න පුළුවන්. බුද්ධත්වයෙන් මුල්ම අවුරුදු 20 තුළ දේශනා කළ ධර්මය සියල්ල ත්‍රිපිටකයේ නැහැ. ඒ කාලේ දේශිත ධර්මයෙන් ආනන්ද හාමුදුරුවන්ට දැනගන්න ලැබුණු ටික විතරයි ත්‍රිපිටකයේ තියෙන්නේ.

    ත්‍රිපිටකය ලියන්න කලින් බුදු හාමුදුරුවෝ ජීවමාන කාලයෙම හෙළ බසින් ලියපු හෙළ අටුවා පොත් ඇත්තු 7 දෙනෙක්ගේ බරට තිබුන බවත් ඒ සියල්ල බුද්ධඝෝෂගේ කාලයේ ගිනි තැබූ බවත් මහාවංශයේ පැහැදිලිවම සඳහන්.
    වැඩි විස්තර - https://www.elakiri.lk/forum/showthread.php?t=1852199
    ලොව පැරණිම බෞද්ධ මූලාශ්‍රය වෙන ලංකාවේදී ග්‍රන්තාරුඩ කරපු ත්‍රිපිටකය තියෙන්නෙත් සිංහල අකුරින්

    මොක මග+අධි=මාගධී කවුද් ඔයි තමුන්ට සන්ධි ඉගැන්නුවෙ ලොලේ ලොල්..සිහල ඉගෙන ගනින් මිනිහො සිoහල :lol::lol::lol::lol: ඉන්දියාවට ලිඛිත ඉතිහාසයක් තියෙන්ඩ එපැයි සදහන් වෙන්ඩ මොනාද මේ මැටිමෝල දොඩවන්නෙ පිස්සුද තොට.:P:P

    මහියoගන ධාතු ඝර්බයෙන් හම්බුන රන්පත් ගැන නම් මම අහල නැ, කරුනාකරල ඒවගෙ පොටෝ ටික දාපන්

    ඈ බොල් කුරුසයො ,තෝ කාලයක් කිය කියා උන්න නේද මහා වoශය විස්වාස නැ වැරදියි කියල ..එහෙම දොඩෝ දොඩෝ ඉදල මක්කටද එක පාරට මහා වoශයේ තියෙන ඒව හරි කියන්නෙ..නොදකින් මේ වගේ දිව දෙකේ කුරුස මීහරකෙක්..
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    ලොල් 1815 කලින් ත්‍රිපිටකේ රචනා කරේ , 1815 කලින් මහා වoශය, චූල වoශය, ථූප වoශය ,බෝධි වoශය සහ සoදේශ කාවයන් රචනා උනේ..

    උබ කියන විදිහට සුද්ද තමයි ඒවත් ලියල තියෙන්නෙ 1815 න් පස්සෙ ලොල් ...බලපන් පොල් බූරුවො අතගාල උබේ අo එනවද කියල..ගොන් කතා කියන්ඩ එපා මිනිහො කුරුසෙ බෙල්ලෙ එල්ලගෙන ..
    පිස්සු තර්ක බන්.. බුදුන් උපන් දේශය වෙනස් කල උන්ට බුදුදහම වෙනස් කරන්න බැරි වෙන්න බෑනෙ. මුන්ගෙ ඊලග ස්ටෙප් එක ඒකයි. ඊලගට මුන්ට හිතෙන හිතෙන ඒව දාල බුදුදහම වෙනස් කරනව. ප්‍රශ්න කරන උන්ට කියනව ඒව සුද්ද අතින් දාල බුදුදහම වෙනස් කරා කියල. පුස්කොල පොත් වල තියෙන ඒව අශෝකගෙ අකවුන්ට එකට දාල ඩුප්ලිකේට් කරල තනිකරම විකෘති දහමක් හදනව..

    උප්පත්තිය වෙනස් කරපු උන්ට දහම වෙනස් කරන්න බැරි වෙලා. පට්ට ලොජික්.. මෙ ප්‍රශ්නෙ මුන් මේ බුදුන් උපන් ලංකවෙ කියන උන්ගෙන්ම එනකන් ඉන්නව. ඊලගට ඒ ප්‍රශ්නෙ මේ ඔලමොට්ටලයන්ගෙන්ම එනකොට ඔවු දහම විකුර්ති වෙලා කියල ඊලග නාටකය පටන් ගන්නව.
     
    • Like
    Reactions: erozan

    :yes::yes::yes: තනිකර මිසදුටු පල්ලියෙන් මෙහෙයවන දෙයක් .
    ඕක කිරිය වගේ තැනක අනන්යතාව හoගගෙන කියවන්නෙ ඒකයි..තමන්ගෙ මතේට බල්ලෙක්වත් නැති නිසා තමන්ම ෆේක් හදාගෙන ,තමන්ම රිප්ලයි කරගෙන, මතය සමාජ ගතකරන්ඩ මේ මිසදුටු කුරුස පකා මාර උස්සහයක් ගන්නෙ..

    ඒ හාල් පාරු මෝඩ කුරුසයට නොතේරෙන දේ තමයි බුදු දහමෙ හුලගක්වත් වැදුන කෙනෙක්ට "කුරුසෙ කියන්නෙ අලුයම හෙලූ කෙල පිඩක් හා සමාන දෙයක්" කියන එක.
    ......
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මාගධී කියන්නේ මග + අධි
    ඒ කිව්වේ අධිගමයට

    පුකෙන් හිනා යන්නේ මේවට පුකෙන්...:D
    සිංහලත් බෑ පාලිත් බෑ.. ක්‍රිස්තියානි උන් බුද්ධාගම ගැන අටුවා ටීකා දෙන්න ගියාම මෙහෙම තමා..ඉස්සෙල්ල o/L සින්හල පාස් වෙලා හිටපන්. හැම වචනෙම දෙකට කඩලා තේරුම් දෙන්න බෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝරිසාදයා;23660904 said:
    පුකෙන් හිනා යන්නේ මේවට පුකෙන්...:D
    සිංහලත් බෑ පාලිත් බෑ.. ක්‍රිස්තියානි උන් බුද්ධාගම ගැන අටුවා ටීකා දෙන්න ගියාම මෙහෙම තමා..ඉස්සෙල්ල o/L සින්හල පාස් වෙලා හිටපන්. හැම වචනෙම දෙකට කඩලා තේරුම් දෙන්න බෑ

    :yes::yes::yes: o/l ෆේල් මෝඩ කුරුසයෙක් නානව ලොලේ ලොල්..
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මොක මග+අධි=මාගධී කවුද් ඔයි තමුන්ට සන්ධි ඉගැන්නුවෙ ලොලේ ලොල්..සිහල ඉගෙන ගනින් මිනිහො සිoහල :lol::lol::lol::lol: ඉන්දියාවට ලිඛිත ඉතිහාසයක් තියෙන්ඩ එපැයි සදහන් වෙන්ඩ මොනාද මේ මැටිමෝල දොඩවන්නෙ පිස්සුද තොට.:P:P

    මහියoගන ධාතු ඝර්බයෙන් හම්බුන රන්පත් ගැන නම් මම අහල නැ, කරුනාකරල ඒවගෙ පොටෝ ටික දාපන්

    ඈ බොල් කුරුසයො ,තෝ කාලයක් කිය කියා උන්න නේද මහා වoශය විස්වාස නැ වැරදියි කියල ..එහෙම දොඩෝ දොඩෝ ඉදල මක්කටද එක පාරට මහා වoශයේ තියෙන ඒව හරි කියන්නෙ..නොදකින් මේ වගේ දිව දෙකේ කුරුස මීහරකෙක්..

    පෝරිසාදයා;23660904 said:
    පුකෙන් හිනා යන්නේ මේවට පුකෙන්...:D
    සිංහලත් බෑ පාලිත් බෑ.. ක්‍රිස්තියානි උන් බුද්ධාගම ගැන අටුවා ටීකා දෙන්න ගියාම මෙහෙම තමා..ඉස්සෙල්ල o/L සින්හල පාස් වෙලා හිටපන්. හැම වචනෙම දෙකට කඩලා තේරුම් දෙන්න බෑ
    අනේ පවු ඉතින්.

    මාගධී කියන්නේ මාගධී භාෂාවෙම වචනයක් මිසක් සිංහල හරි පාලි වචනයක් හරි නෙවෙයිනේ. ඉතින් මාගධී වචනයක් විසන්ධි කරන්න ඕනේ මාගධී ව්‍යාකරණ නීති වලට අනුවම මිසක් සිංහල පාලි ව්‍යාකරණ වලට අනුව නෙවෙයි.

    @ඉරෝසන්
    සංරක්ෂිත පුරාවස්තුවල පොටෝ ගහල ප්‍රසිද්ධ කිරීම නීත්‍යානුකූලද?

    ඔබ දෙපලට පිළිතුරු දීමට මින්පසු කාලය වැය නොකරමි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    ඔබතුමා ඔය කඩේ යන්නේ 1815 ඉඳන් 1948 වෙනකම් ලංකාවේ හිටිය කුරුසේ බෙල්ලේ එල්ලගත්ත කතෝලික ක්‍රිස්තියානි සුද්දන්ටයි ඊට පස්සේ ආපු කතෝලික ක්‍රිස්තියානි කළු සුද්දන්ටයි, මොකද උන් තමයි බොරු ඉතිහාසයක් අටවල දීල ඔබතුමාලගේ පරම්පරා පිටින් බ්‍රේන් වොෂ් කරලා ගියේ.
    කොච්චර කෑ ගැහුවත් පල්ලියට කඩේ යන්නේ ඔබතුමා මිසක් වෙන කවුරුවත් නෙවෙයි.
    වැඩේ තියෙන්නෙ මුල්ලේරියාව වගේ සටන් වලදි වෙනයම් රටක ඉතිහාසයේ ලබපු දරුනුම පරාජය ලබල ඒව පොතව ලියවෙද්දි ඒ ඉතිහාසය මකල උන්ගෙ ලැජ්ජාව වහගන්න බැරි උන උන් සම්බුද්දත්වයේම ඉතිහාසය මකපු එකනෙ.. :rofl: පු#කත් හිරිවැටෙනව ඕයි හිනා ගිහින්ම.. :lol:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    වැඩේ තියෙන්නෙ මුල්ලේරියාව වගේ සටන් වලදි වෙනයම් රටක ඉතිහාසයේ ලබපු දරුනුම පරාජය ලබල ඒව පොතව ලියවෙද්දි ඒ ඉතිහාසය මකල උන්ගෙ ලැජ්ජාව වහගන්න බැරි උන උන් සම්බුද්දත්වයේම ඉතිහාසය මකපු එකනෙ.. :rofl: පු#කත් හිරිවැටෙනව ඕයි හිනා ගිහින්ම.. :lol:
    අන්න එකනේ, මුල්ලේරියා සටන ගැන යන්තන් ලිව්ව ගමන් සුද්දෝ කියන්නේ මාර අවංක සද්ගුණවත් ජාතියක් කියල ඔබතුමාලා වගේ කළු සුද්දෝ ටික ඉස්මුදුනින් පිළිගත්තා. ඉතින් සුද්දට සම්බුද්ධත්වය වහන එක යුද්ද කරනවට වඩා පට්ට ලේසිවූනා.