1. sudunone

    testing mokada wela thiyenne

    මම පේලි පේලි ගහපුවා සබ්මිට් කරාට පස්සෙ එක පෙළකට ඇවිල්ලා ඇයි මේ? ඒක එඩිට් කරන්න ගියාම ඉලක්කම් ගොඩක් එනවා මං හිතන්නෙ කෝඩ්ස් ඒ මදිවට මේ රිප්ලයි බොක්ස් එකේ පාට වෙනස් කරන්නවත් අකකුරු තෝරන්නවත් අකුරු සයිස් වෙනස් කරන්නවත් බැහැ ඇයි දන්නෙ නෑ
  2. sudunone

    චූල සිහ නාද සූත්‍රය

    චූල සිහ නාද සූත්‍රය මම මේක පොස්ට් කරන්න හැදුවට මොකක්ද හේතුවක් නිසා ඒක එන්නෙ නැහැ. දාන්න පුළුවන් උණු වෙලාවක දාන්නම්. නැත්නම් ගිහින් බලන්න http://www.tipitaka.mahamevna.org/
  3. sudunone

    නීවරණ

    යථාර්තය වටහා ගැනීමට නොහැකිවන පරිද්දෙන්, නුවණැස නැති කර දමන, සද්ධර්මය අවබෝධ කිරීමේ හැකියාව නැති කර දමන, ආවරණය කරන දෙය නීවරණයි. කාමච්ඡන්ද-රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ යන කාම ගුණයන් පහ කෙරෙහි තමාගේ සිත ඇදී යන ගතිය ව්‍යාපාද- එම කාම ගුණයන් කෙරෙහි තමාගේ සිතේ ඇතිවන ගැටීම ථීන මිද්ධ- සතර සතිපට්ඨානයේ...
  4. sudunone

    රට වෙනුවෙන් හඬ නගන්න...

    රට වෙනුවෙන් හඬ නගන්න... මේ අද දිවයිනේ කතු වැකිය. රට වෙනුවෙන් කට නොඇරීමේ කරුමය ශ්‍රී ලංකාව හතරවන ඊළාම් යුද්ධයේ පශ්චාත් දෙවන කාර්තුවට අවතීර්ණව සිටී. හතරවන ඊළාම් යුද්ධයේ ජයග්‍රහණය ආණ්‌ඩුවට නොහොත් මේ රටේ...
  5. sudunone

    හලාවතදී බිලි පූජාවකට එලුවන් 200ක් ප්‍රසිද්&#35

    හලාවතදී බිලි පූජාවකට එලුවන් 200ක් ප්‍රසිද්&#35 මේ අද දිවයිනේ කතුවැකිය: එළුවන් කන්නයි මං ආවේ (1) බුදුන් උපන් රට වුවද නේපාලය අද වන විට හින්දු ආගම රාජ්‍ය ආගම බවට පත් වූ රටක්‌ වන්නේ යම්සේද, එංගලන්තය යනු සුදු ජාතික බහුතරය...
  6. sudunone

    දැක්ම

    බෝ මැඬ පහන් වැට දිලෙන දැල්ලෙන් මිදෙන වා රළ නුබ නගින සඳ, දැල්ලෙන් එහා ලොව බොඳ වී බොඳ වී සසල වන බැව් දුටිමි. ඒ තුළින් නුඹේ රුව මැවී මා හා සිනාසේයැයි මට සිතිණි.
  7. sudunone

    සතෙක් මරනවා දැක්කොත්....

    සතෙක් මරනවා දැක්කොත්.... අපි පාරෙ යනකොට අපි දකිනවා කවුරු හරි සතෙකුව මරනවා. නැත්නම් වෙරළට ගිය වෙලාවක දකිනවා මසුන් මරන්නන් පණ ගැහෙන මාලුන්ව ගොඩට අදිනවා. හුඟක් වෙලාවට අපිට ඒ සතා වෙනුවෙන් කරන්න දෙයක් නැහැ. ඒ ගැන කතා කරන්න ගියොත් රණ්ඩු සරුවල් ඇති වෙනවා; අපට බැනුම් අහන්න ගුටි කන්න වෙනවා. ජාති භේද...
  8. sudunone

    සොල්දාදුවා

    නුඹ මව පියාහට පියඹටද, ඇති සෙනෙහස, උන් සිහි කරනවිට නුඹේ වුවනින් මම දුටිමි. ඒ ළබැඳි සෙනෙහස හදවතින් උතුරා නුඹ අවට හුන් සැවොම වැළඳ ගන්නා අයුරු, නුඹ හා දොඩන විට ඔවුන් වුවනින් මම දුටිමි. බොහෝ දුර සිටින, කවුරුන්දෝ විසින් නුඹ අතට දුන් ගිනි අවිය නුඹට ගලපන්නේ කෙලෙසදැයි මම සොයමි.
  9. sudunone

    කණ්ඩායම් මානසිකත්වය

    කණ්ඩායම් මානසිකත්වය කණ්ඩායමක් විදිහට හැසිරෙනවිට, තනි තනිව සිටියදී හැසිරෙන විදිහට වඩා වෙනස් අන්දමින් තමයි අපි හැසිරෙන්නෙ. මේ ගැන ගොඩක් මනෝ විද්‍යාත්මක පර්යේෂන කරල තියෙනවා. මේ ඉන් කරුණු කීපයක්. කණ්ඩායමක් ලෙස අපි එකතු වෙන්නෙ යම් කිසි පොදු ලක්ෂණයක් අප අතර ඇති නිසා. පටන් ගැනීමෙදි එහෙම උණත්, සමහර...
  10. sudunone

    කවි බණ

    ස්වාමින් වහන්සේලා කවියෙන් බණ කීම ගැන ඔයාල මොකද හිතන්නෙ? නච්ච ගීත වාදිත කියන සිල් පදයෙන් මේ කවි ගායනා කිරීම නුසුදුසු බව දැක්වෙනවද? නැත්නම්, ධර්මයට හිත යොමු කෙරෙන, මතක තබා ගැනුමට පහසු ක්‍රමයක් නිසා කවි බණ දේශනා කළාට කමක් නැද්ද?
  11. sudunone

    lankawe 500BC diyunu shishtacharayak

    http://www.divaina.com/2009/09/15/news12.html me ravana ge ekada danne na. kata hari puluwannam news article eka danna.:)
  12. sudunone

    GTalk help

    langadi indala man g talk eke chat karanakota sarin sare akuru maru wela type wenawa.The message is totally unreadable. eka akurak type wela eeta passe ethana indan apassata type wenawa. mama gahana eka sampurnayenma anik paththata wadinne. chat box eka close karala ayeth open kalama hari...
  13. sudunone

    ගිහියන්ට භාවනාව අනවශ්‍යද?

    ගිහියන්ට භාවනාව අනවශ්‍යද? ගිහියන් වන අප තරුණ වයසේදී, නිතර පන්සල් යන්නේනම්, භාවනා කරන්නේනම්, සිල් රකින්නේනම්, අප හා සිටින ගිහි මිතුරු මිතුරියන්ද, වැඩිහිටි නෑදෑයින්ද, ඇතැම් විට අපව හාස්‍යයට ලක් කරනවා; නැත්නම් ඇයි ගිහින් මහණ වෙන්නෙ නැත්තෙ කියා අසමින් අප අපහසුතාවයට පත් කරන්න උත්සහ කරනවා. මේ යහපත්...
  14. sudunone

    නින්ද යන්නෙ නැද්ද?

    නින්ද යන්නෙ නැද්ද? නින්ද නොයාමට හේතු නිද්‍රා රෝග ශාරීරික ආබාධ නින්දට යාම සම්බන්ධ වැරදි පුරුදු පරිසරයේ වෙනස්කම් මත් ද්‍රව්‍ය, මත් පැන් වලට ඇබ්බැහි වීම නිදි බෙහෙත්වලට ඇබ්බැහි වීම වෙනත් රෝග-වේදනාව, ශ්වසනාබාධ, දියවැඩියාව, අන්තරාසර්ග පද්ධතියේ රෝග මානසික රෝග ඖෂධ වල අතුරු ආබාධ ලෙස තේ කෝපි, කෝලා වර්ග...
  15. sudunone

    Ragging

    Campus eke, nathnam wenath professional training ekak dena hungak thanwala nawaka wadaya denawa. samahara ratawala eka civil aparadhayak widihata salakala danduwam denawa. oyala mokada hithanne? eka honda deyakda/ thiyenna one deyakda? naththam naraka deyak/thuran karanna one deyakda?
  16. sudunone

    Good internet connection

    Who are the other good net providers, except slt? Is dialog broadband good?
  17. sudunone

    Thani aliyek wenna kamathi kawuda?

    How many of you have decided to live alone for the rest of your life?:( How many of you like to have a regular partner/companion but do not want to marry and have kids?:eek:
  18. sudunone

    යෞවනය-කෙටියෙන්

    යෞවනය-කෙටියෙන් යෞවනය:cool: "ඔන්න ඇවිත්" කියා බලන විට,:shocked: ගිහින් ඉවරය.:(
  19. sudunone

    Singlish help

    mata aasai sinhalen post karanna. man sinhala unicodes nuth download kala. eth mata therenne na kohomada sinhalen kotanne kiyala. kata hari barida mata kiyala denna? man e hati computer saasthare danna kenek newei. ithin gonekuta buruwekuta yamak pahadili karala denawa wage bohoma sarala...
  20. sudunone

    podi prashnayak

    wenadata me welawata api mokada karanne? ekko sudu mahaththya mokak hari ganu palahilawwak adala gannawa. ekko cool detective club eka arinawa. naththam kudos debate ekak patan gannawa. koi me kattiya? Washpa welada? aluth EK look eka e tharam hot da?:oo: kammaliyoooooooooo:sorry:

    No contents