me page eke menna me kotase kiyna [lace ika dannawada?loku udawwak
"එරමදුකැලේ ඇල්ල", යන්න ඕනා රාගල පහු කරලා ඇමස්ට් හංදියෙන් රෑපහා පාරේ කිමී 4 ගියාම ඇල්ල පේන හරියෙන් පහලට බහින්න ඕනා, එතනට වෙනකන් ඕනම වාහනයක් එන්න පුලුවන් . මෙතනට ආවාම එරමදුකැලේ ඇල්ල ට අමතරව එරමදුකැලේ පොඩි ඇල්ල , උඩුපුස්සැල්ලාව...