1. jkasunsee

    Knight Rider helpz

    Knight Rider wage TV Shows write karapu DVD post eke genna ganna puluwan kawruhari innawda???helpzz:)
  2. jkasunsee

    htc or samsung

    htc වලද නැත්තම් samsung වලද camera එක හොද?ගොඩක් අය කියනවා samsung හොදයි කියල.මම htc වලට මාරු වෙන්න හැදුවේ එකයි මචන්ලා..
  3. jkasunsee

    htc help

    htc වල මචං samsung වගේ international ,china,fake කියල වර්ග තියද බන්?තියනවා නම් කොහොමද එක බලා ගන්නේ?:P
  4. jkasunsee

    couple සිම් help ..

    mobitel.etisalat,airtel couple sim කිරියේ ව්කුනන අය පොඩ්ඩක් උදවු කරපන්.sim 2 අවශ්‍යයි මචන්ලා...mobitel sim 2 ක් තිබුනා.පීඩා විඳලා බැරිම තැන තමයි මේක දැම්මේ.:sorry:
  5. jkasunsee

    brazzers.com

    brazzers, bangbros,realtyking, වගේ sites වල free loging හදාගන්න ක්‍රම තියද මචන්ලා ...?
  6. jkasunsee

    වැඩ කැලි

    මචන්ලා windows 7,8 walata හොද වැඩ කෑලි තියන ලස්සන කරගන්න පුළුවන් soft එහෙම තියද?මට මතකයි මේකේ remix pack කියල එකක් දීල තිබුන..පොඩ්ඩක් help කරපන්
  7. jkasunsee

    HTC තියන අයගෙන් help එකක්...

    HTC තියන අයගෙන් help එකක්... ඇත්තද මචන්ලා දැන් එන htc ෆෝන් වල ලෙඩ එනවා කියන්නේ?මටත් කිව්වේ htc dealer කෙනෙක්..මමගන්න ඉන්නේ htc desire eye එකක් එකයි.අනේ මන්ද එක එක එවුන් එක එක දේවල් කියනවා.පොඩ්ඩක් දන්න එවුන් කියපල්ලකෝ...
  8. jkasunsee

    කාලකන්නි යහපාලනය..

    කාලකන්නි යහපාලනය.. යහපාලනයෙන් බලපොරොත්තු වුන දේවල් ඇත්තටම ලැබිලද ?අපේ පවුල් මචංලා දුවන්නේ තේ නිසා...ගන්න දෙයක් නැ ..factory වහලා.පෝර 3000යි.3000 ත් ගන්න පොර නැ..දළු මිල ලෝන්තෙටම බැහැල..කාලා අන්දලා ඉවරයි බන්..මුන්ට හෙනම ගහන්න ඕන...:frown::frown::frown::frown:
  9. jkasunsee

    virus guard

    lapa ta daganna hoda virus guard ekak kiyapallako machnla..:cool:
  10. jkasunsee

    sinhala filems

    machanla aluthin awa sinhala DVD filems copy karaganna ba neda?ewa copy karaganna kramayak thiyada?ehema dvd write karanne kohomada
  11. jkasunsee

    Power Bank

    gannawanam hoda power bank brand eka mokakda machanla?
  12. jkasunsee

    htc desire eye

    machanla desier eye eke back cam 13mp ne..eka samsung S4 13mp quality eka taramma superbda?htc cam hodada?pleas help me machanla...
  13. jkasunsee

    HTC phone help

    මචන්ලා htc desire eye පාවිච්චි කරන අය ඉන්නවද බන්..කොහොමද බන් phone එක..?

    No contents