1. jkasunsee

    TV එකෙන් film බලන්න

    led tv එකක් තිබේ.මට ඕන film බලන්න බන් සිංහල sub එක්ක.මොකද්ද මචන්ලා කරන්න ඕන.convert කරන්න ඕනද?lap එකේ බලල එපා වෙලා.වෙනසකට එක්ක බලන්න හැදුවේ tv එකේ.
  2. jkasunsee

    Raaz 2002

    ඉන්න පින්වතෙක් මට මේ film එකේ download link එකක් හොයල දෙනවද?600mb එක නම් වඩාත් හොදයි.:P:P:P RAAZ 2002
  3. jkasunsee

    නුවරඑළියේ බලන්න තැන්

    නුවරඑළියේ බලන්න තැන් නුවරඑළියේ trip එකක් යනවා බන් ලබන මාසේ.night 2 ක් ඉන්නවා මචන්ලා,බලන්න හොද place මොනාද?හෝර්ටන් ප්ලේස් නම් යන්නේ නෑ.එපාවෙනවා බන් එකනම්.:D
  4. jkasunsee

    ඇත්තටම හිතන්නේ කවුරු දිනයිද?

    ඇත්තටම හිතන්නේ කවුරු දිනයිද? ඇත්තටම උඹල හිතන්නේ කවුරු මැතිවරණය දිනයි කියලද බන්?21 ප්‍රහාරයෙන් පස්සේ මිනිස්සු කිව්වේ ආයේ නම් UNP එකකට චන්දෙ දෙන්නේ නෑ කියලා එහෙම කියපු එවුන් UNP රැස්වීම් වලට දැන් ආයේ යනවා.මට තේරෙන විදිහට නම් උන් නම් ජීවිතේට හදන්න පුළුවන් ජාතියක් නෙවෙයි.අනේ මන්දා මොනවා වෙයිද...
  5. jkasunsee

    Online Radio

    උඹල අහන හොදම online radio channel එක මොකද්ද බන්?ඔය office එකේදී එහෙම.සිංහල ඒවා.:yes::yes:
  6. jkasunsee

    ගොටද සජිත්ද

    අනිත් වුන් වැඩක් නෑනේ.අවොත් හොදම තරන්ගේ මුන් දෙන්නගනේ..කියාපල්ලකෝ බලන්න එහෙනම් කවුද දිනන්නේ කියල..
  7. jkasunsee

    Free Satellite channel

    Free Satellite channel balanna widihak naddabn lankawe thamath?dialog walin hari nattham wena reciver ekakin hari?
  8. jkasunsee

    Allu Arjun

    එළකිරි වාසීන් මට උදව්වක් දෙනවද?allu arjunge movies වල download link ටිකක හොයල දීපන් මචන්ලා..දෙක තුනක තියනවා.අනිත් ඒවගේ න බන්.
  9. jkasunsee

    සූරාන්තය ප්‍රමාද වීම

    සූරාන්තය ප්‍රමාද වීම මගේ නෝනට මචන් සූරාන්තය වෙන්න සෑහෙන්න වෙලාවක් යනවනේ බන්.සමහර දවස්වලට වෙන්නෙම නැති ගානයි.ජෝක් එකට ගන්න එපා මචන්ලා මේකේ ඩොකාලත් ඉන්නවනේ. පොඩි උපදසක් දීපන් සහෝලා...
  10. jkasunsee

    මැලේසියන් job ගැන

    මැලේසියන් job ගැන මැලේසියන් job ගැන උඹල මොනවද දන්න විස්තර?visa අවුරුදු 3ක් දෙන ඒවා.අපේ මලයට සෙට් වෙලා.එකයි විස්තර ටිකක් ඕන.basic 78000ක් වගේ OT එක්ක 100000 වගේ හොයන්න පුළුවන්ලු.Sony,Samsung,Hitachi company වලටලු දාන්නේ.
  11. jkasunsee

    Wedding එකක photos

    Wedding එකක photos වලට හොද studio මොනාද බන්?මීගමුව,ගම්පහ අවට.Preshoot නෑ.normal කරන්නේ.help:confused:
  12. jkasunsee

    ලංකාවේ රුගත කල විදේශීය චිත්‍රපට

    ලංකාවේ රුගත කල විදේශීය චිත්‍රපට ලංකාවේ රුගත කල විදේශීය චිත්‍රපට මොනාද බන්??නිකන් දැන ගන්න ආස හිතුනා.දන්නා එවුන් දාපල්ලා බලන්න නොදන්නා එවුන්ට දැනගන්න :P:P
  13. jkasunsee

    Google Drive link දීපල්ලා ...

    Google Drive link දීපල්ලා ...අසරණයි කොල්ලෝ :no::no::no::no::no:
  14. jkasunsee

    SLT ලබ්බ

    SLT ලබ්බ slow බන් .:angry::angry::angry:.speed download කරන්න sites,direct link තියනවා නම් දීපන්කො මචන්ලා,,
  15. jkasunsee

    Nuwaraeliye nawathinna place

    Nuwaraeliye nawathinna place wala contacs ehema thiyada machana?monawada hoda place nawathinna?me mase 26,27.loku udawwak bn:P:P
  16. jkasunsee

    Love (2015) වගේ

    Love (2015) වගේ පට්ට අරව තියන තව movies නැද්ද?? :P:P:P:P:P:P:P
  17. jkasunsee

    nagrak holiday bungalow

    ලෝකාන්තය අසල Nagrak Holiday Bungalow nagrak holiday bungalow යන්න ඉන්නේ මචන්ලා,,ගියපු එවුන් ඉන්නවද බන් මේකේ ?පොඩි විස්තර ටිකක් කියපන්කො..:yes::yes::yes:
  18. jkasunsee

    Excel,Access help

    excel,access sinhalaen tutorial pdf hoyaganna nadda machn??video newei machnla.hadissiyk bn.:sorry::sorry:
  19. jkasunsee

    රට විනාසයි බන්

    රට විනාසයි බන් ඇත්තටම මචං උඹලට දුක නැද්ද මේ පර හැත්ත රටට කරන විනාසේ.හැම ලබ්බම විකුනනවා.මුන් රටට කරපු මගුලකුත් නෑ මේ අවුරුදු 2ට.හැම තැනම strike.මට නම් ඇත්තටම දුකයි බන් මේ රටට වෙන දේ දැක්කම.සිංහල අපිට මෙච්චරයි තියෙන්නේ..:sorry::sorry::sorry:
  20. jkasunsee

    Powe Bank

    මගේ ගාව xiaomi power bank එකක් තියනවා.මෙහෙ shop එකකින් ගත්ත එකක්.ලඟදි මීමුරේ ගියා.අනේ දෙයියනේ එක පාරයි 4න් එක charge කරගන්න පුළුවන් උනේ.10400ma එකක්.මට එපා උනාබන්.මට දැනගන්න ඕන හොද power bank එකක brand එක මොකක්ද?ගන්නවනම් ලංකාවේ market එකේ කොහෙන්ද ගන්නේ?ebay,Ali එකේ වගේ හොද ඒවා ගෙන්න ගන්න...

    No contents