මේ දවස්වල නැගලම යන ස්කොලේ case එක දැක්කම හිතුන අපි ස්කොලේ ගියපු කාලේ උන රස,ආතල සීන් ,කෙල්ලෝ එක්ක ගත්ත fun:baffled::baffled:, ඒ වගේ ජාති වැඩ කස්ටිය එක්ක share කරගත්තොත් මරු කියල....:P:Pඉතින් ඒ වගේ දේවල් මෙතන කොටන්න..එන්න..
*සැලකිය යුතුයි හුදෙක් විනෝදය සඳහා පමණයි* හාද???