මෙන්න! හමුවන්න! සමුදුර ගැන කියා දෙන්න ලොවපුරා යන දිය කිඳුරිය!
මෝරුන්, ලොඩියන් ආදී මුහුදු ජීවීන් සමග මුහුද යට පිහිනමින් යන ඇය සැබෑ දිය කිඳුරියක් වගේමයි. ඇයට හුස්ම අල්ලා ගෙන, අපහසුවක් නැතුව, අඩි 115ක් මුහුද යට මිනිත්තු පහක් විතර රෑඳී ඉන්න පුළුවන්.
ඇය නමින් ලින්ඩෙන් වොල්බර්ට්. ඇගේ අඩි 6ක්...