අහස්_යානා_කන_ළඟින්_යන_මාහෝ_වෙරළ
සුන්දර සුදු පැහැති වෙරළ තීරයත්, මුහුදු වතුරත් නියමෙටම පැහැදිලියි. (Crystal Clear) අව්ව තපින්න, මුහුදේ නාන්න මෙතැනට චීන සංචාරකයොත් තොග ගණන්, කැරීබියානු (Caribbean) දූපත්වල "සාන්ත මාර්ටීන්" (St. maarten) කියන දූපතේ "මාහෝ වෙරළ" (Maho...