බලන්න_ආස හිතෙන_ධම්මකාය_විහාරය
හුගක් අපේ එළකිරි යාලුවෝ මෙතන තියෙන සමහර පොටෝ දැකලා ඇති, එත් මේ කොහෙද කියලා සමහරු දන්නේ නැතුව ඇති, හුගක් අය හිතන්නේ මේ පොටෝ එඩිටින් කියලා. ඒ නිසයි දැක්කම හිත නිවෙන මේ පොටෝ ටික දාන්න හිතුනේ.
ධම්මකාය විහාරය ,තායිලන්තය
මෙතන රන් ආලේපිත බුදු පිළිම 30000ක් පමණ...