1. nuwanwyb99

    මගේ ලෝකේ – My World

    නියමයි මචං .. දැනෙන්න ලියල තියෙනවා.. රෙප් +
  2. nuwanwyb99

    📡FREE SATELLITE 📡

    ඔය ගණන් වලට පාඩුයි වගේ බං.. දැනට තියෙන ඩයලොග් per day tv එක මාසෙට 150 න් අඩුව ගොඩ දා ගන්න පුළුවන්..ටැමිල් ඒවයි devotional ඒවයි නේ ඕකේ වැඩිපුර තියෙන්නේ...:rolleyes:
  3. nuwanwyb99

    Photos watermark help

    මේකත් හොඳයි.. මේකේ ෆොටෝ resize කරන්නත් පුළුවන්.. ට්‍රයි කරලා බලපන්.. http://www.faststone.org/FSResizerDownload.htm
  4. nuwanwyb99

    සඳ කැන් වැසිලා ගීතයේ පාදක කතාව දන්නවාද ???

    ලස්සන සින්දුවක්..මාත් හරිම ආස කරන සින්දුවක්.. අඩේ මචන් පෝස්ට් එක දාද්දි ෆොන්ට් එක උපරිමේ 5 වත් දාපන් .. ඊට ලොකුවට දාන්න එපා.. ඇහැ කණ වෙනවා බලන උන්ගේ..:P ඒ වගේම තමා මේ සින්දුවත්.. මාරම ගති නිස්කලංක වෙලාවක අහද්දී.. අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක් ඉඩ ලබාගනිමු තරමින් වියතක් හඳපානේ මඳ අඳුරේ අත් පටලා...
  5. nuwanwyb99

    Buthaya

    ඒ ගෑණිට හොඳ වෙන්න කපුව මොකක්හරි ජිකි ජිකියක් දාන්න ඇති ...:lol::lol:
  6. nuwanwyb99

    Nogalapena padhaya thoranna -Customs exam

    මටත් හිතෙන්නේ බං "මොණරා - ලස්සන "තමයි නොගැළපෙන පදේ .. අනික් තුනම දැනෙන දේවල් මේක විතරයි ඇහින් පේන දෙයකට තියෙන්නේ..
  7. nuwanwyb99

    Nanasala help

    bump මචන්...
  8. nuwanwyb99

    මොනවද මේ AMT? කොහොමද පාවිච්චි කරන්නේ

    සුපිරි මචෝ..නොදන්න දෙයක් ඉගෙන ගත්ත .. රෙප් +
  9. nuwanwyb99

    Dialog Night Time package........නැද්ද දැන්

    නෑ කිව්වට මේ තියෙන්නේ බං.. :rolleyes: https://www.dialog.lk/time-based-packages/
  10. nuwanwyb99

    Best SMS blocker Android

    මම නම් යුස් කරන්නේ afirewall කියන ඇප් එක..ඒත් උඹ කියන විදියට ඔහොම මැසේජ් එකක් යන්න සෙට් කරන්නත් පුළුවන්..ඒත් ඒ කලොත් අපේ ක්‍රෙඩිට් වලින් තමා කැපෙන්නේ..:P ඒක ඕනේ නම් මෙතනින් ගනින්.. http://apk-dl.com/afirewall-call-and-sms-blocker උඹ කියන කතාව හරි..බ්ලොකර් ඇප් එකකින් කරන්නේ එන කෝල් එකේ log...
  11. nuwanwyb99

    වන්ෂොට්_මාව_block කරලා

    කබ්බෝ ෆෝම් කරනවට උඹලට හොඳ වැඩේ...:lol:
  12. nuwanwyb99

    කෝච්චි ප්‍රස්නේ උත්තරේ...

    උඹේ ප්‍රශ්නේ නම් එළ..ඒ උනාට උඹ දෙන උත්තරේ ප්‍රයෝගික නෑ කියල තමා මට නම් හිතෙන්නේ.. මොකද උඹ කියන විදියට පට්ට වේගෙන් අර කෝච්චිය එද්දී උඹට වෙලාවක් තියේවිද සීයා එක්ක සාකච්චා පවත්ත පවත්ත ඉන්න කාලයක් තියේවිද? අනික සීයත් මනුස්සයෙක්නේ බං..මේ මරු විකල්ලේ ඉන්දෙද්දී උඹේ ප්‍රශ්න වලට උත්තර දේවිද? අනික දෙන...
  13. nuwanwyb99

    Help- J7 Samsung Dubai

    used උනත් කමන් නෑ original එක ගනින් condition හොඳ නම්..
  14. nuwanwyb99

    Help- J7 Samsung Dubai

    ඔය කතන්දර ඔක්කොම බොරු බං..චයිනිස් මගුල් අරන් ඇවිල්ල මෙහෙ එවුන් අන්දනවා.. සැම්සන් නම් original ෆෝන් ප්‍රධාන ජාති දෙකයි තියෙන්නේ.. එකක් තමා අර කොරියන් ඇප් එහෙම තියෙන anycall කියන කොරියන් වර්ෂන් එක..ඒක නම් මෙලෝ රහක් නෑ.. මලාට ගන්න එපා..චයිනිස් ෆෝන් එකකට වඩා පොඩ්ඩයි වෙනස්..tv ඇප් එකකුයි ඒරියල්...
  15. nuwanwyb99

    මේ වාගෙ කතා අහල තියේද?

    සුජිවයගේ කතා වල නම් කියවල තියෙනවා..හැබෑ ජිවිතේ නම් නෑ.. :lol:
  16. nuwanwyb99

    Nero CD Burn

    උඹට නිකන් සී ඩි එකක් රයිට් කරගන්න ඕනේ නම් නීරෝ බාන එක නම් අපරාදයක්.. මේක හොඳයි සයිස් ඒකත් අඩුයි..29 mb තියෙන්නේ .. අනික ෆ්‍රී.. https://www.ashampoo.com/en/usd/pin/7110/burning-software/burning-studio-free niro ම ඕනේ නම් ටොරන්ට් වලින් තමා ගන්න වෙන්නේ..
  17. nuwanwyb99

    Android Data Recover Help

    internal memory ඒකත් රිකවර් කරන්න පුළුවන් මචන්..ටූල්ස් නම් තියෙනවා.. හැබැයි කරලා නම් නෑ..ට්‍රයි කරලා බලපන්.. :rolleyes: http://www.aluth.com/2016/03/sms-backup-restore.html http://www.aluth.com/2013/08/android-phone-delete.html
  18. nuwanwyb99

    ක්‍රිකට්....

    තෑන්ක්ස් මචන්... :)
  19. nuwanwyb99

    එපා

    Agreed Bro ...:)

    No contents