සතුටු දායක පුවතක්

kg3

Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    මගෙ ඩෙස්ක්ටොප් එක ආයෙ නෝමල් වැඩ කරනව
    ප්‍රොසෙසර් එක ෆුල් ස්පීඩ් යනව :cool: අද පාන්දර ඉදල තාම එක පාරක්වත් low frequency halt වෙලා තිබුණෙ නෑ

    ප්‍රොසෙසර් එක මාරු කෙරුව
    රැම් දෙකෙන් එකක් ගැලෙව්ව
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    Mokadda processor eka?
    H81 බෝඩ් එකක්

    i3-4170 අයින් කරල කලින් තිබුන G3220 ආයෙ හයි කෙරුව
    ඒත් එහෙමමයි වෙනසක් වුණේ නෑ. හැබැයි අද උදේ ඉදල හරිගිහින් :cool: