Innovex 80 bar 1y warranty
මේකක් ගනින් මම ගත්තේ මුලින්ම 2016දිද කොහේද හැමදාම ඉරිදාට වාහන 2ක් හා සමහර වෙලාවට හිතුනොත් බයික් එක හොදනවා
අව්රුදු 4කට විතර පස්සේ gun එක අව්ලක් ගිහින් press වෙන්නේ නැතුව ගියා එක ගත්තා අලුතින්ම එ කාලේ 2000 ගානක් උනේ gun එක කම්ප්ලීට්ම
2022 දි මොටරේ අව්ලක් ආවා කාබන් ගද...