Monitor Help

HI_BIX

Active member
  • Nov 4, 2021
    144
    163
    43
    1703348523015.png

    Coding වලට ගැලපෙන හොද මොනිටර්ස් මොනවාද
    විෂේෂයෙන්ම රැට වැඩ කරනකොට ඇහැට අමාරු නැති මොනිටර් එකක්

    27 එකක් ගන්නවාද 24 දෙකක් අරගෙන ඩුවල් මොනිටර් කරන එකද හොද ?

    මේ දවස් වල සාදාරන මිලකට ගන්න තියෙන හොද මොනිටර්ස් මොනවාද තියෙන්නේ
    උබලා යුස් කරන්නේ මොනවාද මොනිටර්ස් වර්ග් ටික කොටාගෙන යමල්ලා බලන්න

    bump එකක් වත් දාපිය
     
    • Like
    Reactions: kinkon and Asmodeus

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,075
    36,079
    113
    කෑගල්ල
    මට මේ ලගදී එකෙක් සෙට් උනා Fiverr එකේ පොඩි වැඩකට. උගේ එක්ක පොඩි video call එකක් ගත්තා. හම්මෝ යකෝ උගේ තියෙන්නේ හෙන පත monitor එකක් එකත් දෙකට බෙදන වැඩ.
     
    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    27 4k ekak ganin
    research කරපු විදියට නම් 27 තමා ගැලපෙන්නේ
    මට මේ ලගදී එකෙක් සෙට් උනා Fiverr එකේ පොඩි වැඩකට. උගේ එක්ක පොඩි video call එකක් ගත්තා. හම්මෝ යකෝ උගේ තියෙන්නේ හෙන පත monitor එකක් එකත් දෙකට බෙදන වැඩ.
    අම්මො එච්චර ලොකු එව්වා නම් කරන්න අමාරුයි VGA card එකකුත් ගහන්න වෙනවානේ
     
    • Haha
    Reactions: kasun090354t

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,976
    8,224
    113
    Chilaw
    27 ganin, mama use karanne VG27AQ1A 2K graphic, coding hama magulama practice karanne meke. monitor eka gaming unata gaming pc eke tiyenne dell 22 inch normal ekak :rofl: wede tiyenne dan anith system wala tiyena 24/22 ewa ekka weda karanna giyama epa wenawa. hena kammali seen ekak awith tiyenne mata.

    :baffled:
     
    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    27 ganin, mama use karanne VG27AQ1A 2K graphic, coding hama magulama practice karanne meke. monitor eka gaming unata gaming pc eke tiyenne dell 22 inch normal ekak :rofl: wede tiyenne dan anith system wala tiyena 24/22 ewa ekka weda karanna giyama epa wenawa. hena kammali seen ekak awith tiyenne mata.

    :baffled:
    මේක මරු බාන්ඩේ මමත් බල බල හිටියේ