1. HI_BIX

    Work From Home වැඩ කරන උන් කො

    අඩේ මමත් මුල් කාලේ පාවිච්චි කලේ ඔකක් තමා අන්තිමට කකුල් 2න් ඉන්න ගිහින් පුටුවම හෙල්ලෙන්න ගත්තා :(
  2. HI_BIX

    Work From Home වැඩ කරන උන් කො

    මට එව්වා ගැන නම් ලොකුවට අදහසක් නැ මොනවාද හොද වර්ග තියෙන්නේ
  3. HI_BIX

    Work From Home වැඩ කරන උන් කො

    එක මතක් වෙද්දි තමා අරුව මරන් කන්න හිතෙන්නේ
  4. HI_BIX

    Work From Home වැඩ කරන උන් කො

    කො බලන්න ගෙවල් වල ඉදලා වැඩ කරන උන් මගේ තියෙන chair එක මගේ යාලුවෙක් ඇවිත් වාඩිවෙලා කෙලවෙලා ගියා උ තඩි අලියෙක් එ බුරුවා කොල් එකක ඉන්න ගමන් පැත්තට බර වෙලා යටින් කඩලා ගියා :angry: උබලා පාවිච්චි කරන computer chairs මොනවාද ලගදි ගත්ත උන් ඉන්නවාද මේ දවස් වල කොහොමද මිල ගනන් කොන්දට අමරුවක් නැතුව පහසුවට...
  5. HI_BIX

    Remote Job Development

    වැඩේ හිමීට කරගෙන යනවා මචං අදටත් කිසිම credit card එකක් අරගෙන නැ. එකව්න්ට් 2ක් තියාගෙන බැලන්ස් කරගෙන යනවා නමුත් දැන් වෙනදා වැඩ ටිකම කරන්න යන වියදම වැඩියි. එ කියන්නේ ඉතුරු කරන්න තියෙන ටිකෙන් තමා එ වියදමට යන්නේ
  6. HI_BIX

    Remote Job Development

    මෙන්න මේක තමා මටත් තියෙන ලොකුම අව්ල මොනවා කරලා ඉතුරු කලත් එ වගේ ඩබල් වෙන්න වියදම් සෙට් වෙනවා. වෙලාවකට හිතෙනවා migrate වෙන්නත් තාම හිතනවා මොකද්ද කරන්නේ කියලා යාලුවො ගෙඩාක් උන් රට ගියා උන්ට රට යන්නත් පුලුුපුලුවන් විදියට උදව් කරා දැන් උන්ට දාන මැසේජ් එකකට වත් රිප්ලයි නැ උන් බිසි අන්න එ වගේ...
  7. HI_BIX

    Remote Job Development

    try ekak deela balamu
  8. HI_BIX

    Remote Job Development

    true
  9. HI_BIX

    Remote Job Development

    උබලාගෙන් ලොකු උදව්වක් ඔනේ මම තිබුන ත්රේඩ් ගොඩාක් කියෙව්වා දැන් මේ යන විදියත් එක්කලා හා කරන රස්සාවත් එක්කලා නම් මේ කප‍ේට ගොඩයැමක් නැ කලිනුත් හොද වලක වැටිලා ඉදලා දෙයියනේ කියලා ඔලුව උස්ස ගන්න පුලුවන් උනේ උබලාගේ උදව් වලින්ම තමා දැන් නම් හටියාට වැඩිය හොද තැනක ඉන්නවා නමුත් තාම ස්ථාවර වෙන්න තරම් හොද...
  10. HI_BIX

    Housing loan

    man ahuwama 28i kiwwa macho ekai me tikak hoyanne wistara
  11. HI_BIX

    Housing loan

    හදිස්සියකට morgage කරන්න වාහන 2-3 ක් තියෙනවා මචං බැක්අප් එකට එකයි බැලුව‍ේ ඉඩම මට වටිනවා එකයි ගේමක් ගහන්න බැලුවේ. අනිවාර් යෙන්ම backup එකක් නැතුව නම් අත තියන්නේ නැ
  12. HI_BIX

    Housing loan

    bump
  13. HI_BIX

    Housing loan

    සිංහලුනේ ලොකු උදව්වක් ඔනේ දැන් ඉතිං ගෙවල් හදන එක ලේසි නැනේ එක නිසා පරන ගෙයක් එක්කලා ඉඩමක් ගන්න කියලා හිතුවේ එකට ලොන් එකක් ගහන්න ඔනා මම හිතාගෙන ඉන්නේ 50-65ක් වගේ වෙන්න බලන්න මට දැනගන්න ඔනේ මේ දවස් වල ලොන් රේට් කොහොමද යන්නේ හා ලගදි ගත්තු කව්රුහරි ඉන්නවාද කියලා දැනට බැංකු කිපයකට කතා කරලා බැලුවා...
  14. HI_BIX

    Salary Help

    Follow කරලා තියෙන්නේ මචො එ විදියට කලින් නොටිස් කරලා අයින් උ‍නේ ලෙටර් එක කලින්ම ගත්තා ‍මොකද අන්තිමට එකත් දෙන්න අදිමදි කරන නිසා එක ඇත්ත මමත් ඔනැවට වඩා වැඩ කරන්න ගියේ නැ නමුත් හදිස්සියකදි සපොට් එකක් දුන්නා එකත් ඉදිරියට කරන්නේ නැ කියලා තමා හිතාගත්තේ WLB එක නම් මම ගානට හැඩල් කරගත්තා මට එපාම වෙලා...
  15. HI_BIX

    Salary Help

    උබලාගෙන් පොඩි උදව්වක් ඔනේ පඩි සම්බන්ධව මම කලින් වැඩ කර කර හිටපු කම්පැණියෙන් දෙසැම්බර් අයින් උනා මම අයින් ‍වෙන්න දින දිලා තිබුනේ දෙසැම්බර් 28 කියලා මුලින්ම නමුත් වැඩ ටිකක් තිබුන නිසා හිටපු කම්පැනියනේ කියලා තව සතියක් වැඩ කරලා දුන්නා එ දවස් ටිකේ වැඩ හිරවෙලා තිබුන නිසා එ උනාට මගේ අන්තිම සැලරි එකෙන්...
  16. HI_BIX

    IT ෆීල්ඩ් එකේ උන් පොඩ්ඩකට වරෙල්ලා

    කලින් කම්පැණි එකේ NDA එකේ තියෙනවා කියලා කියපන් salary expose කරන්න බැ කියලා එක නිසා එක දෙන්න බැ කියපන් මොකක් හරි ප්‍රෂ්ණයක් වෙයි කියලා අහපන් එක ඉල්ලන් හේතුව මොකද්ද කියලා
  17. HI_BIX

    Java Associate Tech leads, SSE ලා කො

    answer is there මෙච්චර කල් කරපුවාගේ එහේම තමා :rofl: ------ Post added on 1676654389
  18. HI_BIX

    ලංකාවෙ ඉදන් රිමෝට් Permenent IT ජොබ් කරන උන් වරෙල්ලා

    https://elakiri.com/threads/java-associate-tech-leads-sse-%E0%B6%BD%E0%B7%8F-%E0%B6%9A%E0%B7%9C.2092621/
  19. HI_BIX

    Java Associate Tech leads, SSE ලා කො

    උබලාගේ අත්දැකිම් පොඩ්ඩක් බෙදාගෙන යමුකො දැනට වැඩ කරන project ගැන මමත් අලුත් එකකට join වෙන්න කියලා බැලුවේ දැන් නිදි මරාගෙන එක දිගට weekend ඇදගෙය යන්නේ නැතුව පාඩුවේ වැඩක් කරගෙන ඉගෙනගන්න පුලුවන් හොද seniors ලා ඉන්න තැනක් හොයාගන්න ඔනේ එකයි ටිකක් උබලාගෙන අහන්න හිතුනේ වැඩකරන තැන හා මේ විස්තර ටික ‍...

    No contents