යාලුවනේ අපිට help කරන්න.
දැනට ලංකොවේ පවත්වන සියළුම විභාගවල ( OL, AL, Grade 5) original past papers ලබාගැනීමට විභාග දෙපාර්තමේන්තුවට පැමිණිය යුතුය. මේ නිසා අපි මෙම past papers සියලුදෙනාටම ලබාගත හැකිවන පරිදි අන්තර්ජාලයට upload කිරීමට බලාපොරාත්තු වෙනවා.
නමුත් අපට තිබෙන ගැටලුවනම්, ඒ සදහා නීතිමය...