මචං vimeo එකට upload කරපු video එකක් FB එකේ share කලාම ලින්ක් එකක් විදියට පේනවනේ. එක කොමද youtube video FB එකේම play වෙන විදියට share කරන්නේ. මම දැකලා තියෙනවා vimeo video FB එකේ play වෙනව දන්නවනම් HELP එකක් දෙන්න, නැත්තන් bump එකක්වත් දල යන්න.