SLAS & SLEAS exam help

Goprou

Active member
  • Oct 17, 2014
    219
    48
    28
    කිරියේ යහළුවනි, යෙහෙළියනි,

    SLAS & SLEAS exam දෙකම gazette කර ඇති බව දැනටමත් බොහෝදෙන දන්නවා ඇති.

    මම දැනට කරන රැකියාව අනුව මෙම exam සදහා නිසියාකාරව පංතියක් සදහා සහාභාගි වීමේ හැටලුවක් පවතී. මට මෙන්ම තවත් අයට මෙම ගැටළුව තියෙන්න පුළුවන්.

    මෙනිසා පංති සදහා සහභාගී වෙන අය note එක කිරිය හරහා share කරන්න පුලුවනම් ලොකු help එකෙක් වේවි.

    help කරන්න පුළුවන් අය comment or msg කරන්න.
    :yes::yes::yes:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    ooka loku tharagayak thiyana wibagayak... job nathi degree thiyana unuth godak mahansi wela liyanne..

    umba job ekak thiyagena salli hamba karana nisa class yannath welawak natuwa job nati athe wiyadamen class gihin mahansi una unge tutes free share karanna kiwwama minissu karai da....

    owata poth thiyanawaa book shop wala aragena karapaann...
     
    Last edited: